Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    2026 සම්පූර්ණ අයවැය යෝජනා මෙන්න

    November 7, 2025

    දියවඩන නිලමේ ධූරයට යළිත් වරක් ප්‍රදීප් නිලංග දෑල

    November 7, 2025

    වෙරළ ආරක්ෂ දෙපාර්තමේන්තුවට නව මාධ්‍ය ප්‍රකාශකවරයෙක්

    November 7, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»2024 වසරේ මුල් මාස කිහිපය දුෂ්කර වෙයි
    Featured

    2024 වසරේ මුල් මාස කිහිපය දුෂ්කර වෙයි

    By LFNNovember 15, 2023No Comments1 Min Read122 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2024 අයවැය ලේඛනය සම්බන්ධයෙන් මාධ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීමේ හමුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (14) පැවැත්වුණි.

    එහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කළේ 2024 වසරේ මුල් මාස කිහිපය දුෂ්කර වියහැකි බවය.

    “2024 වසරේ පළමු මාස කිහිපයත් දුෂ්කර වෙන්න යන්නේ. ක්‍රමයෙන් දියුණු වෙනවා. මේ වසරේ දළ දේශීය නිෂ්පාදනය ධන වශයෙන් ගන්න පුළුවන්. 2018 දළ දේශීය නිෂ්පාදනය අ.ඩො.බි. 94.5ක්. 2022 දළ දේශීය නිෂ්පාදනය අ.ඩො.බි. 77ට බැස්සා. 2023 දළ දේශීය නිෂ්පාදනය අ.ඩො.බි. 85ක් වගේ. අපි තවම 2018 තත්ත්වයට ඇවිත් නැහැ. ලබන වසරේදීත් ඒ තත්ත්වයට එන එකක් නැහැ. 2025 සිට තමයි අපේ ගමන යන්න වෙන්නේ. මෙය ඊට සූදානම් වීමක්.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දියවඩන නිලමේ ධූරයට යළිත් වරක් ප්‍රදීප් නිලංග දෑල

    November 7, 2025

    වෙරළ ආරක්ෂ දෙපාර්තමේන්තුවට නව මාධ්‍ය ප්‍රකාශකවරයෙක්

    November 7, 2025

    කුඩු සළිඳුගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

    November 7, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,395 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,341 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,563 Views
    Don't Miss

    2026 සම්පූර්ණ අයවැය යෝජනා මෙන්න

    November 7, 20250119 Views

    2026 වසර සඳහා රජයේ අයවැය යෝජනාවලිය ඉදිරිපත් කිරීම සඳහා මුදල් අමාත්‍ය, ජනාධිපති අනුර කුමාර දිසානායක…

    දියවඩන නිලමේ ධූරයට යළිත් වරක් ප්‍රදීප් නිලංග දෑල

    November 7, 2025

    වෙරළ ආරක්ෂ දෙපාර්තමේන්තුවට නව මාධ්‍ය ප්‍රකාශකවරයෙක්

    November 7, 2025

    කුඩු සළිඳුගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

    November 7, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.