Close Menu
Lanka Focus News
    What's Hot

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»2024 වසරේ මුල් මාස කිහිපය දුෂ්කර වෙයි
    Featured

    2024 වසරේ මුල් මාස කිහිපය දුෂ්කර වෙයි

    By LFNNovember 15, 2023No Comments1 Min Read122 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2024 අයවැය ලේඛනය සම්බන්ධයෙන් මාධ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීමේ හමුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (14) පැවැත්වුණි.

    එහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කළේ 2024 වසරේ මුල් මාස කිහිපය දුෂ්කර වියහැකි බවය.

    “2024 වසරේ පළමු මාස කිහිපයත් දුෂ්කර වෙන්න යන්නේ. ක්‍රමයෙන් දියුණු වෙනවා. මේ වසරේ දළ දේශීය නිෂ්පාදනය ධන වශයෙන් ගන්න පුළුවන්. 2018 දළ දේශීය නිෂ්පාදනය අ.ඩො.බි. 94.5ක්. 2022 දළ දේශීය නිෂ්පාදනය අ.ඩො.බි. 77ට බැස්සා. 2023 දළ දේශීය නිෂ්පාදනය අ.ඩො.බි. 85ක් වගේ. අපි තවම 2018 තත්ත්වයට ඇවිත් නැහැ. ලබන වසරේදීත් ඒ තත්ත්වයට එන එකක් නැහැ. 2025 සිට තමයි අපේ ගමන යන්න වෙන්නේ. මෙය ඊට සූදානම් වීමක්.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 202603 Views

    රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පතට සහාය පළ…

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.