Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බලශක්ති ඇමති ඉල්ලා අස්වෙයි

    April 17, 2026

    ගල්අඟුරු වංචා ගැන හොයන්න ජනාධිපති කොමිසමක් පත් කරයි

    April 17, 2026

    තලපති විජේගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වයි – ලංකාව ගැනත් කියයි

    April 17, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දේශපාලන නායකයින්ට ඇති කැමැත්ත ගැන හෙළිදරව්වක්
    Featured

    දේශපාලන නායකයින්ට ඇති කැමැත්ත ගැන හෙළිදරව්වක්

    By LFNNovember 6, 2023No Comments2 Mins Read367 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජාතික ජනබලවේගයේ නායකත්වයට සියයට 46ක ජනතා කැමැත්තක් පවතින බවට නවතම සමීක්ෂණයකින් හෙළිවී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.

    ඔහු සඳහන් කළේ, එම සමීක්ෂණයට අනුව වත්මන් රාජ්‍ය පාලනයට සියයට 17ක ජනතා කැමැත්තක්, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට සියයට 29ක ජනතා කැමැත්තක් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනතා කැමැත්ත සියයට 8ක් දක්වා පහළ ගොස් ඇති බවය.

    මහර ප්‍ර දේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා මෙම අදහස් පළ කළේය.

    “අපිට කිව්වේ 3% කණ්ඩායම කියලානේ. ඔය මොනවා කරත් 3%ට වඩා ගන්න බෑ. රැස්වීම්වල සෙනඟ ඉන්නවා, ඒත් වැඩක් නෑ ඡන්දේ දෙන්නේ නෑ… එහෙම කිය කිය හිටියානේ. ඒගොල්ලෝ 3%යි කියලා අපිට උසුළු විසුළු කළා හැබැයි දැන් බොහෝම පැහැදිලිව ලංකාවේ විතරක් නෙමෙයි ලෝකයේ ඕනෑම තැනක ජීවත්වෙන ශ්‍රී ලාංකිකයෝ එකතු කරලා ඒ අයගෙන් සමීක්ෂණයක් කළොත්, කරපු සමීක්ෂණවලිනුත් ඔප්පුවෙලා තියෙනවා කොහොමද ජාතික ජනබලවේගයට කැමැත්ත කියලා. ඊයේ පෙරේදා නිකුත් වුණ වාර්තාවේ තියෙන්නේ පොහොට්ටුවට 8%යි. සජිත් ප්‍රේමදාසට 29%යි. රනිල් වික්‍රමසිංහට 17%යි. ජාතික ජනබලවේගයේ අනුර දිසානායකට 46%යි.”

    කෙසේවෙතත් ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පළ කළේ මෙවන් අදහසකි.

    “අද ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිට විරුද්ධව වචනයක්වත් කියනවා ද ? නෑ. මට මතකයි කියනවා රතු අලි කියලා. ඒ ගොල්ලෝ තමා මේ රට බංකොළොත් වෙන්න වැඩියෙන්ම වැඩ කරපු අය. අද සල්ලි වැඩියෙන්ම තියෙන්නේ ජෙවිපෙට. ඉස්සර කැට එකතු කළේ. දැන් රැස්වීමට ලක්ෂ 100ක් විතර වියදම් කරලා කුරුණෑගල රැස්වීමට නුවරිනුත් සෙනඟ ගේනවා. ජනතා විමුක්ති පෙරමුණට පරණ නම තියාගෙන එළියට එන්න බෑ.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බලශක්ති ඇමති ඉල්ලා අස්වෙයි

    April 17, 2026

    ගල්අඟුරු වංචා ගැන හොයන්න ජනාධිපති කොමිසමක් පත් කරයි

    April 17, 2026

    දින හතරට ජල රකුසා 20ක් ඩැහැ ගනී

    April 17, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,433 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,385 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,588 Views
    Don't Miss

    බලශක්ති ඇමති ඉල්ලා අස්වෙයි

    April 17, 202601 Views

    ගල්අඟුරු ආනයනයට අදාළ ක්‍රියාවලිය පරීක්ෂා කර බැලීමේ විශේෂ ජනාධිපති කොමිසම විසින් ඉදිරියේ පවත්වනු ලබන අපක්ෂපාතී…

    ගල්අඟුරු වංචා ගැන හොයන්න ජනාධිපති කොමිසමක් පත් කරයි

    April 17, 2026

    තලපති විජේගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වයි – ලංකාව ගැනත් කියයි

    April 17, 2026

    මෝටර් රියක් අඩි 300ක් පහළට වැටෙයි – අයෙක් මරුට

    April 17, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.