Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    2023 වසරේ ඇති වූ ආර්ථික අර්බුදය බලපෑ අයුරු

    May 19, 2025

    ජාතික රණවිරු සැමරුම් උත්සවයට සමගාමීව රථවාහන සැලැස්මක්

    May 19, 2025

    අනියත බිය ලුණු හිඟයට හේතුවක්

    May 19, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අතුරුදන් වූ පුද්ගලයා ගේ මළ සිරුර බෝක්කුවක් යටින් හමු වේ
    Featured

    අතුරුදන් වූ පුද්ගලයා ගේ මළ සිරුර බෝක්කුවක් යටින් හමු වේ

    By LFNNovember 3, 2023No Comments1 Min Read153 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සිව් දිනක් තිස්සේ අතුරුදහන් වී සිටි හැටන් ලංගම ඩිපෝවේ පොම්පකරු ගේ සිරුර බොක්කුවක් යට තිබීය දී අද (03) සොයාගත් බව පොලීසිය පවසයි.

    හැටන් පොලිස් වසමට අයත් ෂැනන් තේ වත්තෙහි තිබී මෙම පිරිමි පුද්ගල මළ සිරුර හමු වුණු බව හැටන් පොලීසිය වාර්තා කර තිබේ.

    මිය ගොස් ඇත්තේ, හැටන් ෂැනන් වත්තේ පදිංචි රාමයියා මනෝහර් නමැති (49) හැවිරිදි තිදරු පියෙකි.

    මරණකරු හැටන් ලංගම ඩිපෝවේ පොම්පකරුවෙකු වශයෙන් සේවය කළ අයෙකු බවත් මරණකරු සිව් දිනක් තිස්සේ සේවයට වාර්තා කර නොතිබුණු බවත් වාර්තා වේ.

    ඒ පිළිබඳ මරණකරු ගේ බිරිඳ විසින් හැටන් පොලීසියට පැමිණිල්ලක් කර, එම වතුයායේ වතු කම්කරුවන් සමඟ එක් ව සොදිසි මෙහෙයුමක් ද දියත් කර තිබුණු බව සඳහන්ය.

    මළ සිරුර සම්බන්ධයෙන් හැටන් මහෙස්ත්‍රාත්වරයා ගේ ස්ථාන පරීක්ෂාවෙන් පසු සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා දික්ඔය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව හැටන් පොලීසිය වාර්තා කරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    2023 වසරේ ඇති වූ ආර්ථික අර්බුදය බලපෑ අයුරු

    May 19, 2025

    ජාතික රණවිරු සැමරුම් උත්සවයට සමගාමීව රථවාහන සැලැස්මක්

    May 19, 2025

    අනියත බිය ලුණු හිඟයට හේතුවක්

    May 19, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,290 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,488 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,898 Views
    Don't Miss

    2023 වසරේ ඇති වූ ආර්ථික අර්බුදය බලපෑ අයුරු

    May 19, 20250121 Views

    2023 වර්ෂයේ පැවති ආර්ථික අර්බුදය හේතුවෙන් රැකියා නියුක්තිකයන්ගෙන් 15.1% ක පිරිසකට රැකියා අහිමි වී ඇති…

    ජාතික රණවිරු සැමරුම් උත්සවයට සමගාමීව රථවාහන සැලැස්මක්

    May 19, 2025

    අනියත බිය ලුණු හිඟයට හේතුවක්

    May 19, 2025

    ගාසා තීරය ගැන ඊශ්‍රායලය ගත් තීරණය

    May 19, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.