Close Menu
Lanka Focus News
    What's Hot

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අතුරුදන් වූ පුද්ගලයා ගේ මළ සිරුර බෝක්කුවක් යටින් හමු වේ
    Featured

    අතුරුදන් වූ පුද්ගලයා ගේ මළ සිරුර බෝක්කුවක් යටින් හමු වේ

    By LFNNovember 3, 2023No Comments1 Min Read153 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සිව් දිනක් තිස්සේ අතුරුදහන් වී සිටි හැටන් ලංගම ඩිපෝවේ පොම්පකරු ගේ සිරුර බොක්කුවක් යට තිබීය දී අද (03) සොයාගත් බව පොලීසිය පවසයි.

    හැටන් පොලිස් වසමට අයත් ෂැනන් තේ වත්තෙහි තිබී මෙම පිරිමි පුද්ගල මළ සිරුර හමු වුණු බව හැටන් පොලීසිය වාර්තා කර තිබේ.

    මිය ගොස් ඇත්තේ, හැටන් ෂැනන් වත්තේ පදිංචි රාමයියා මනෝහර් නමැති (49) හැවිරිදි තිදරු පියෙකි.

    මරණකරු හැටන් ලංගම ඩිපෝවේ පොම්පකරුවෙකු වශයෙන් සේවය කළ අයෙකු බවත් මරණකරු සිව් දිනක් තිස්සේ සේවයට වාර්තා කර නොතිබුණු බවත් වාර්තා වේ.

    ඒ පිළිබඳ මරණකරු ගේ බිරිඳ විසින් හැටන් පොලීසියට පැමිණිල්ලක් කර, එම වතුයායේ වතු කම්කරුවන් සමඟ එක් ව සොදිසි මෙහෙයුමක් ද දියත් කර තිබුණු බව සඳහන්ය.

    මළ සිරුර සම්බන්ධයෙන් හැටන් මහෙස්ත්‍රාත්වරයා ගේ ස්ථාන පරීක්ෂාවෙන් පසු සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා දික්ඔය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව හැටන් පොලීසිය වාර්තා කරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 202603 Views

    රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පතට සහාය පළ…

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.