Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවන රග්බි තරගය අද

    May 10, 2025

    රාජ්‍ය සේවකයින්ගේ ආපදා ණය ගැන දැනුම්දීමක්

    May 10, 2025

    මාස 7කට වෙඩිතැබීම් 79ක් – ජීවිත 52ක් අහිමිවෙයි

    May 10, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඊශ්‍රායල – හමාස් ගැටුම් ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්
    Featured

    ඊශ්‍රායල – හමාස් ගැටුම් ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්

    By LFNOctober 23, 2023No Comments1 Min Read130 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඊශ්‍රායල – හමාස් ගැටුමේදී පලස්තීන ජනතාව ගොදුරක් කර ගැනීම අනුමත නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ඊයේ (22) මන්නාරම ප්‍රදේශයේ පැවති උත්සවයකදී ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ ගැටුම් නවත්වා සාමය ස්ථාපිත කිරීමට එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ගෙන යන වැඩපිළිවෙළට ශ්‍රී ලංකාවේ පූර්ණ සහාය ලබාදෙන බවය.

    මන්නාරම මුසලි ජාතික පාසල් ක්‍රීඩාංගණයේ පැවති මිලාදුන් නබි උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්විය.

    ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කර තිබූ මෙම උත්සවයේදී ජාතික මීලාදුන් නබි සැමරුම වෙනුවෙන් සමරු මුද්දරයක්ද නිකුත් කෙරිණි.

    මන්නාරම දිස්ත්‍රික්කය තුළ විශාල සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී ප්‍රකාශ කළේය.

    ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ ඒ යටතේ ඉන්දියාව සහ ලංකාව එක්ව විදුලි බල පද්ධතිය දියුණු කිරීමට ද සැලසුම් කර ඇති බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රාජ්‍ය සේවකයින්ගේ ආපදා ණය ගැන දැනුම්දීමක්

    May 10, 2025

    මාස 7කට වෙඩිතැබීම් 79ක් – ජීවිත 52ක් අහිමිවෙයි

    May 10, 2025

    සිසුවිය මියයෑමේ සිද්ධියේ සැකකාර ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවයි

    May 10, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,287 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,487 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,893 Views
    Don't Miss

    ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවන රග්බි තරගය අද

    May 10, 20250121 Views

    කි.ග්‍රෑ. 85ට අඩු බර පන්තියේ නවසීලන්ත රග්බි කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය අවසන්කරමින් පැවැත්වෙන දෙවන හා…

    රාජ්‍ය සේවකයින්ගේ ආපදා ණය ගැන දැනුම්දීමක්

    May 10, 2025

    මාස 7කට වෙඩිතැබීම් 79ක් – ජීවිත 52ක් අහිමිවෙයි

    May 10, 2025

    සිසුවිය මියයෑමේ සිද්ධියේ සැකකාර ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවයි

    May 10, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.