විදෙස්ගත ශ්‍රමිකයන්ට අවශ්‍ය සියලු අනුග්රහයන් බාධාවකින් තොරව ලබාදෙන්න – ජනපතිගෙන් උපදෙස්October 29, 2026
Share Facebook Twitter LinkedIn Pinterest Email ලෙබනනයේ විනාශ වූ ගොඩනැගිල්ලක සුන්බුන් අතර තිබී ලාංකික කාන්තාවක ගේ මළ සිරුරක් හමු වී තිබේ. ඊයේ (21) මෙම මළ සිරුර සොයාගෙන ඇති බව සඳහන්ය. මිය ගොස් ඇත්තේ, මාතර ප්‍රදේශයේ පදිංචි අයි. ප්‍රේමලතා නමැති 65 හැවිරිදි කාන්තාවකි.
විදෙස්ගත ශ්‍රමිකයන්ට අවශ්‍ය සියලු අනුග්රහයන් බාධාවකින් තොරව ලබාදෙන්න – ජනපතිගෙන් උපදෙස්October 29, 2026