දකුණු ගාසා සඳහා සටන් විරාමයකට එකඟතාව පළකර ඇති බව වාර්තා වෙ
ඒ අනුව ඊජිප්තුව සිය දේශසීමාව කෙටි කාලයක් සඳහා විවෘත කිරීමටද නියමිතය.
විදෙස් මාධ්‍ය පැවසුවේ අමෙරිකාවේ සහ ඊජිප්තුවේ මැදිහත් වීමෙන් එම සටන් විරාමය සඳහා හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය එකඟවූ බවය.
Get the latest creative news from FooBar about art, design and business.