Share Facebook Twitter LinkedIn Pinterest Email දකුණු ගාසා සඳහා සටන් විරාමයකට එකඟතාව පළකර ඇති බව වාර්තා වෙ ඒ අනුව ඊජිප්තුව සිය දේශසීමාව කෙටි කාලයක් සඳහා විවෘත කිරීමටද නියමිතය. විදෙස් මාධ්‍ය පැවසුවේ අමෙරිකාවේ සහ ඊජිප්තුවේ මැදිහත් වීමෙන් එම සටන් විරාමය සඳහා හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය එකඟවූ බවය.