පලස්තීනයේ ගාසා තීරයේ සිටින ශ්‍රී ලාංකිකයින් සියලුදෙනා ආරක්ෂිතව සිටින බව පලස්තීනයේ ශ්‍රී ලංකා නියෝජිත කාර්යාලය පවසයි.
එහි ප්‍රධානී බෙනට් කුරේ මහතා සඳහන් කළේ පවුල් තුනකට අයත් පුද්ගලයින් 17 දෙනෙකු පලස්තීනය තුළ රැඳි සිටින බවය.
Get the latest creative news from FooBar about art, design and business.