Share Facebook Twitter LinkedIn Pinterest Email පලස්තීනයේ ගාසා තීරයේ සිටින ශ්‍රී ලාංකිකයින් සියලුදෙනා ආරක්ෂිතව සිටින බව පලස්තීනයේ ශ්‍රී ලංකා නියෝජිත කාර්යාලය පවසයි. එහි ප්‍රධානී බෙනට් කුරේ මහතා සඳහන් කළේ පවුල් තුනකට අයත් පුද්ගලයින් 17 දෙනෙකු පලස්තීනය තුළ රැඳි සිටින බවය.