ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජෙයිශංකර් මහතා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
ශ්‍රී ලංකාවේදී අද ඇරඹෙන IORA අමාත්‍යවරුන්ගේ 23 වැනි කවුන්සිල හමුවට සහභාගී වීම ඔහු මෙරටට පැමිණ ඇති බව වාර්තාවෙයි.
Get the latest creative news from FooBar about art, design and business.