Share Facebook Twitter LinkedIn Pinterest Email වාහන හැර අනෙකුත් භාණ්ඩ සඳහා පනවා ඇති ආනයන තහනම ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කිරීමට නියමිතය. මුදල් රාජ්‍ය අමත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඒ බව පැවසීය.