Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    2025 අධ්‍යයන වර්ෂයේ තෙවන පාසල් වාරයේ වාර පරීක්ෂණ ගැන දැනුම්දීමක්

    December 16, 2025

    අසීරු මොහොතේ ශ්‍රී ලංකාවට සහාය වන අයුරු ලෝක බැංකුව කියයි

    December 16, 2025

    අම්බුළුවාව තහනම් නියෝගය දීර්ඝ කෙරේ

    December 16, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Gossip»වසර 128ක් මල් ශාලාවක සිරව සිටි ගල්මිනිසා
    Gossip

    වසර 128ක් මල් ශාලාවක සිරව සිටි ගල්මිනිසා

    By LFNOctober 9, 2023No Comments1 Min Read187 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පෙන්සිල්වේනියාවේ මල් ශාලාවක වසර 128ක් පුරා තැන්පත් කර තිබූ මළ සිරුරකට අවසන් ගෞරව දක්වා භූමදානය කිරීමට කටයුතු කර තිබුණි.

    ඒ ඔහුගේ අනන්‍යතානය හඳුනාගැනීමෙන් අනතුරවය.

    මමියක් ලෙස තැන්පත් කර තිබූ මෙම පුද්ගල සිරුර මෙතෙක් කල් හඳුන්වා ඇත්තේ ස්ටෝන්මන් විලී (Stoneman Willie) ලෙසය.

    ඒ එම සිරුරේ සම ඝනව පැවැතීම හේතුවෙනි.

    මෙම මමිය, ව්‍යාජ නමකින් පෙනී සිට, 1895 වසරේ සිරගෙදරක දී මියගිය පුද්ගලයෙකුගේ බවට අනාවරණය වී තිබේ.

    මොහුගේ සත්‍ය නාමය වී ඇත්තේ ජේම්ස් මර්ෆි ය.

    ශතවර්ෂයකට අධික කාලයකට පසු ජේම්ස් මර්ෆි ගේ මමිය පෙන්සිල්වේනියාවේ රීඩිං නගරයේ සුසාන භූමියක මිහිදන් කිරීමට කටයුතු කර ඇත.

    එම සොහොන් ගලෙහි ‘Stoneman Willie’ ලෙස විශාල අකුරෙන් කැටයම් කර තිබූ අතර ඔහුගේ නිවැරදි නම ඊට පහළින් කුඩා අකුරෙන් කැටයම් කර තිබේ.

    ජේම්ස් මර්ෆි අයර්ලන්ත සම්භවයක් ඇති මත්පැන් පානය කරන්නෙකු වූ අතර, ඔහු 1895 නොවැම්බර් 19 වනදා වකුගඩු අකර්මණ්‍ය වීමෙන් සිරගෙදර දී මිය ගොස් ඇත.

    ඒ වන විට ඔහු 37 හැවිරිදි වියේ පසු වී ඇති අතර ඔහුව සිරගත කර ඇත්තේ ගැට කපන්නෙකු බවට චෝදනා එල්ල වීමෙන් පසුවය.

    ඔහුගේ පියා අයර්ලන්තයේ ධනවත් පුද්ගලයෙකු බවත් පියාට ලැජ්ජා කිරීමට අකමැති වූ බැවින් මෙලෙස ව්‍යාජ නමක් නිලධාරීන්ට ලබා දී ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    හිතාගන්න බැරි තැනකට කොටුවුණු පියුමි! මට කා එක්කවත් තරගයක් නෑ! නිදහසේ හරියට කරන්න තමයි ආස!

    October 27, 2025

    නිරුවත් මළ සිරුරක් කුඹුරකින් හමුවෙයි

    August 18, 2025

    වයස්ගතම කලලයෙන් උපත ලැබූ වාර්තාගත බිලිඳා

    August 1, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,410 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,362 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,571 Views
    Don't Miss

    2025 අධ්‍යයන වර්ෂයේ තෙවන පාසල් වාරයේ වාර පරීක්ෂණ ගැන දැනුම්දීමක්

    December 16, 20250117 Views

    2025 අධ්‍යයන වර්ෂයේ තෙවන පාසල් වාරය සඳහා 6 සිට 10 ‍ශ්‍රේණිය දක්වා වාර පරීක්ෂණ පැවැත්වීම…

    අසීරු මොහොතේ ශ්‍රී ලංකාවට සහාය වන අයුරු ලෝක බැංකුව කියයි

    December 16, 2025

    අම්බුළුවාව තහනම් නියෝගය දීර්ඝ කෙරේ

    December 16, 2025

    නාය අවදානමක් හේතුවෙන් බදුල්ලේ රෝහලක් වසා දමයි

    December 16, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.