Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Gossip»වසර 128ක් මල් ශාලාවක සිරව සිටි ගල්මිනිසා
    Gossip

    වසර 128ක් මල් ශාලාවක සිරව සිටි ගල්මිනිසා

    By LFNOctober 9, 2023No Comments1 Min Read187 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පෙන්සිල්වේනියාවේ මල් ශාලාවක වසර 128ක් පුරා තැන්පත් කර තිබූ මළ සිරුරකට අවසන් ගෞරව දක්වා භූමදානය කිරීමට කටයුතු කර තිබුණි.

    ඒ ඔහුගේ අනන්‍යතානය හඳුනාගැනීමෙන් අනතුරවය.

    මමියක් ලෙස තැන්පත් කර තිබූ මෙම පුද්ගල සිරුර මෙතෙක් කල් හඳුන්වා ඇත්තේ ස්ටෝන්මන් විලී (Stoneman Willie) ලෙසය.

    ඒ එම සිරුරේ සම ඝනව පැවැතීම හේතුවෙනි.

    මෙම මමිය, ව්‍යාජ නමකින් පෙනී සිට, 1895 වසරේ සිරගෙදරක දී මියගිය පුද්ගලයෙකුගේ බවට අනාවරණය වී තිබේ.

    මොහුගේ සත්‍ය නාමය වී ඇත්තේ ජේම්ස් මර්ෆි ය.

    ශතවර්ෂයකට අධික කාලයකට පසු ජේම්ස් මර්ෆි ගේ මමිය පෙන්සිල්වේනියාවේ රීඩිං නගරයේ සුසාන භූමියක මිහිදන් කිරීමට කටයුතු කර ඇත.

    එම සොහොන් ගලෙහි ‘Stoneman Willie’ ලෙස විශාල අකුරෙන් කැටයම් කර තිබූ අතර ඔහුගේ නිවැරදි නම ඊට පහළින් කුඩා අකුරෙන් කැටයම් කර තිබේ.

    ජේම්ස් මර්ෆි අයර්ලන්ත සම්භවයක් ඇති මත්පැන් පානය කරන්නෙකු වූ අතර, ඔහු 1895 නොවැම්බර් 19 වනදා වකුගඩු අකර්මණ්‍ය වීමෙන් සිරගෙදර දී මිය ගොස් ඇත.

    ඒ වන විට ඔහු 37 හැවිරිදි වියේ පසු වී ඇති අතර ඔහුව සිරගත කර ඇත්තේ ගැට කපන්නෙකු බවට චෝදනා එල්ල වීමෙන් පසුවය.

    ඔහුගේ පියා අයර්ලන්තයේ ධනවත් පුද්ගලයෙකු බවත් පියාට ලැජ්ජා කිරීමට අකමැති වූ බැවින් මෙලෙස ව්‍යාජ නමක් නිලධාරීන්ට ලබා දී ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    2026 Miss Aura International තරගාවලියෙන් ශ්‍රී ලංකාවට කිරුළක්

    May 25, 2026

    ලොව ප්‍රථම පැය 24 පුරා පුවත් නාලිකාව බිහිකළ CNN නිර්මාතෘ ටෙඩ් ටර්නර් අභාවප්‍රාප්ත වෙයි

    May 7, 2026

    තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් ඉන්දීය සුපිරි නළු විජේ පෙරමුණට

    May 4, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,480 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026010 Views

    බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.