Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රත්‍රං දෙන බව පවසා කෝටි ගණනක මුදලක් වංචා කළ පුද්ගලයෙක් රිමාන්ඩ්

    May 11, 2026

    දරු ප්‍රසූතියකදී බිලිඳෙකු මියයෑමේ සිද්ධියට වෛද්‍යවරයෙකුගේ සහ වෛද්‍යවරියකගේ වැඩතහනම්

    May 11, 2026

    ශෂී වීරවංශගේ පාස්පෝට් නඩුව ලබන 25 වෙනිදා දක්වා කල් යයි

    May 11, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පොලීසියේ බව පවසා කොල්ලකෑම් සිදුකළ පිරිසක් කොටුවෙයි
    Featured

    පොලීසියේ බව පවසා කොල්ලකෑම් සිදුකළ පිරිසක් කොටුවෙයි

    By LFNOctober 3, 2023No Comments2 Mins Read154 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් කොල්ලකෑම් සිදුකළ පුද්ගලයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    එම සැකකරු ඊයේ (02) මාවතගම පොලීසිය විසින් සිදුකළ අත්අඩංගුවට ගෙන ඇත.

    එසේ අත්අඩංගුවට ගත් පුද්ගලයා 38 හැවිරිදි නිකදළුපොත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

    ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා,

    “පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් යම් යම් ආකාරයේ කොල්ල කෑම්, සොරකම් කරන ලද පුද්ගලයෙක් මාවතගම පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තා. මෙම සැකකරු පසුගිය 09.12 වනදා ගමන් කළ තවත් පුද්ගලයෙක් රුපියල් 207,000ක මංකොල්ලකෑමක් සිදුකළා මාවතගම පොලිස් වසමේදී ඊට අදාළ යතුරපැදියේ පිටුපසින් ගමන්කළ පුද්ගලයා 09.18 මාවතගම පොලිස් ස්ථානය විසින් අත්අඩංගුවට ගත්තා. නමුත් ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගන්න ස්ථානාධිපතිවරයා විසින් විමර්ශන කටයුතු ක්‍රියාත්මක කරමින් සිටියේ එහිදී ඔහු ‍අත්අඩංගුවට ගත්තා.”

    “මෙම සැකකරුවන් දෙදෙනාම විවිධ අකාරයේ යතුරුපැදි සොරකම් කිරීම සඳහා කටයුතු කරන ලද පුද්ගලයින්. මුදල් මංකොල්ලකෑම පිළිබඳව කටයුතු කරන ලද පුද්ගලයින් ඔහුට වරෙන්තු 06කට ආසන්න සංඛ්‍යාවක් තිබෙනවා.මෙම සැකකරුවන්ට එරෙහිව කුරුණෑගල පුත්තලම, මාරවිල වැනි අධිකරණවලින් නිතුත්කරන ලද වරෙන්තු තියෙනවා. මේ සැකකරු පුත්තලම කුරුණෑගල කොළඹ වැනි ප්‍රදේශවලට ගමන් කරමින් විවිධාකාරයේ මෙවැනි අපරාධ සිදුකරලා තිබෙනවා. මෙම සැකකරු සූදූ පැවැත්වෙන ස්ථානවෙත ගොස් පොලිස් නිලධාරින් ලෙස පෙනී සිටිමින් එම ස්ථානවල සිටින පුද්ගලයින් සතුව ඇති මුදල් මංකොල්ලකන ලද පුද්ගලයෙක්.”

    “පොලිස් නිලධාරීන් වශයෙන් යම් පුද්ගලයෙක් සිවිල් ඇඳුමෙන් එනවානම් අපිට අවසර තියෙන්නේ විශේෂයෙන්ම අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මත්ද්‍රව්‍ය කාර්යාංශය සහ එවැනි විශේෂ කාර්යංශයන් සඳහා පමණයි. ඔවුනුත් තම හැඳුනුම්පත පෙන්නා අනන්‍යතාවය තහවුරු කරලා තහයි යම් ආකාරයේ විමර්ශන කරන්නේ. ඒ වගේම ඔබට අවශ්‍යනම් විමසීමක් කරන්න පුළුවන් ඒ හැඳුනුම්පත සම්බන්ධයෙන්.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රත්‍රං දෙන බව පවසා කෝටි ගණනක මුදලක් වංචා කළ පුද්ගලයෙක් රිමාන්ඩ්

    May 11, 2026

    දරු ප්‍රසූතියකදී බිලිඳෙකු මියයෑමේ සිද්ධියට වෛද්‍යවරයෙකුගේ සහ වෛද්‍යවරියකගේ වැඩතහනම්

    May 11, 2026

    ශෂී වීරවංශගේ පාස්පෝට් නඩුව ලබන 25 වෙනිදා දක්වා කල් යයි

    May 11, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    රත්‍රං දෙන බව පවසා කෝටි ගණනක මුදලක් වංචා කළ පුද්ගලයෙක් රිමාන්ඩ්

    May 11, 202601 Views

    රත්‍රං කිලෝ පහක් ලබා දෙන බව පවසා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 1,800 කට වැඩි මුදලක් ලබාගෙන…

    දරු ප්‍රසූතියකදී බිලිඳෙකු මියයෑමේ සිද්ධියට වෛද්‍යවරයෙකුගේ සහ වෛද්‍යවරියකගේ වැඩතහනම්

    May 11, 2026

    ශෂී වීරවංශගේ පාස්පෝට් නඩුව ලබන 25 වෙනිදා දක්වා කල් යයි

    May 11, 2026

    වේල්ල වීදිය පොලිස් ස්ථානය ඉදිරිපිට ගොඩනැගිල්ලක ගින්නක්

    May 11, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.