Close Menu
Lanka Focus News
    What's Hot

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පොලීසියේ බව පවසා කොල්ලකෑම් සිදුකළ පිරිසක් කොටුවෙයි
    Featured

    පොලීසියේ බව පවසා කොල්ලකෑම් සිදුකළ පිරිසක් කොටුවෙයි

    By LFNOctober 3, 2023No Comments2 Mins Read157 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් කොල්ලකෑම් සිදුකළ පුද්ගලයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    එම සැකකරු ඊයේ (02) මාවතගම පොලීසිය විසින් සිදුකළ අත්අඩංගුවට ගෙන ඇත.

    එසේ අත්අඩංගුවට ගත් පුද්ගලයා 38 හැවිරිදි නිකදළුපොත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

    ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා,

    “පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් යම් යම් ආකාරයේ කොල්ල කෑම්, සොරකම් කරන ලද පුද්ගලයෙක් මාවතගම පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තා. මෙම සැකකරු පසුගිය 09.12 වනදා ගමන් කළ තවත් පුද්ගලයෙක් රුපියල් 207,000ක මංකොල්ලකෑමක් සිදුකළා මාවතගම පොලිස් වසමේදී ඊට අදාළ යතුරපැදියේ පිටුපසින් ගමන්කළ පුද්ගලයා 09.18 මාවතගම පොලිස් ස්ථානය විසින් අත්අඩංගුවට ගත්තා. නමුත් ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගන්න ස්ථානාධිපතිවරයා විසින් විමර්ශන කටයුතු ක්‍රියාත්මක කරමින් සිටියේ එහිදී ඔහු ‍අත්අඩංගුවට ගත්තා.”

    “මෙම සැකකරුවන් දෙදෙනාම විවිධ අකාරයේ යතුරුපැදි සොරකම් කිරීම සඳහා කටයුතු කරන ලද පුද්ගලයින්. මුදල් මංකොල්ලකෑම පිළිබඳව කටයුතු කරන ලද පුද්ගලයින් ඔහුට වරෙන්තු 06කට ආසන්න සංඛ්‍යාවක් තිබෙනවා.මෙම සැකකරුවන්ට එරෙහිව කුරුණෑගල පුත්තලම, මාරවිල වැනි අධිකරණවලින් නිතුත්කරන ලද වරෙන්තු තියෙනවා. මේ සැකකරු පුත්තලම කුරුණෑගල කොළඹ වැනි ප්‍රදේශවලට ගමන් කරමින් විවිධාකාරයේ මෙවැනි අපරාධ සිදුකරලා තිබෙනවා. මෙම සැකකරු සූදූ පැවැත්වෙන ස්ථානවෙත ගොස් පොලිස් නිලධාරින් ලෙස පෙනී සිටිමින් එම ස්ථානවල සිටින පුද්ගලයින් සතුව ඇති මුදල් මංකොල්ලකන ලද පුද්ගලයෙක්.”

    “පොලිස් නිලධාරීන් වශයෙන් යම් පුද්ගලයෙක් සිවිල් ඇඳුමෙන් එනවානම් අපිට අවසර තියෙන්නේ විශේෂයෙන්ම අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මත්ද්‍රව්‍ය කාර්යාංශය සහ එවැනි විශේෂ කාර්යංශයන් සඳහා පමණයි. ඔවුනුත් තම හැඳුනුම්පත පෙන්නා අනන්‍යතාවය තහවුරු කරලා තහයි යම් ආකාරයේ විමර්ශන කරන්නේ. ඒ වගේම ඔබට අවශ්‍යනම් විමසීමක් කරන්න පුළුවන් ඒ හැඳුනුම්පත සම්බන්ධයෙන්.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,481 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 202604 Views

    මැදපෙරදිග කලාපයේ බලශක්ති සැපයුම්වලට එල්ල වී ඇති බාධාකාරී තත්ත්වයත් සමග ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන්…

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026

    මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

    October 22, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.