Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ක්‍රිකට් පිත්තකින් පහර කෑ තරුණයෙකු මරුට

    February 7, 2026

    වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 3 පනී

    February 7, 2026

    මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සංශෝධනය කිරීමට පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක්

    February 6, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ලංකාවට උදව් කළ හැටි ඉන්දියාව මතක් කරයි
    Featured

    ලංකාවට උදව් කළ හැටි ඉන්දියාව මතක් කරයි

    By LFNOctober 1, 2023No Comments1 Min Read125 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඔක්තෝබරයේදී පැවැත්වෙන ඉන්දීය සාගරයේ වටද්දර රටවල සංවිධානයේ සමුළුවට සහභාගිවීම සඳහා තමන් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා පවසයි.

    ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා,

    “ලබන මස ඉන්දියන් සාගර වටද්දර රටවල සංවිධානය හෙවත් IORA සමුළුව පැවැත්වෙනවා. ශ්‍රී ලංකාවේ පැවත්වෙන එම සමුළුව සඳහා මම එක්වනවා. එහිදී ඉන්දියානු – පැසිෆික් සාගර කලාපයේ ආරක්ෂාව සහ සාගර කලාපය සුරක්ෂා කිරීම ගැන අවධානය යොමු කරනවා.”

    මෙහිදී ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන්ද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා අදහස් පළ කළේය.

    “අපි දුටුවා පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථීකය සම්පූර්ණයෙන්ම බිඳ වැටී යන ආකාරය. මේ සම්බන්ධයෙන් අපට ඉදිරියට පැමිණිමට සිදුවුණා. ඒ වගේම ඔවුන් ජාත්‍යන්තර අරමුදල සමග සිදුකරන සාකච්ඡාවලදී ඊට මැදිහත්වන්නත්. එහිදී අප විසින් මෙතෙක් සිදුකර ඇති විශාලතම ද්විපාර්ශ්වික ණය ප්‍රමාණය ලබාදීමද සිදුකරනු ලැබුවා. එහිදී ඔවුන්ගේ ආර්ථීකය ස්ථාවර කිරීම උදෙසා ඩොලර් බිලියන 4ක පැකේජයක් ලබාදීමට අප කටයුතු කළා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කස්සප හිමි ඇතුළු පිරිස පෙබරවාරි 9 වනදා දක්වා රිමාන්ඩ්

    February 2, 2026

    රුපියල් ලක්ෂ 80ක අයිස් මත්ද්‍රව්‍ය සමග යුවළක් අත්අඩංගුවට

    February 2, 2026

    නොහික්මුණු රියදුරෙකුගේ වරදින් දරුවෙකුට දිවි අහිමිවෙයි

    February 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,419 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,373 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,580 Views
    Don't Miss

    ක්‍රිකට් පිත්තකින් පහර කෑ තරුණයෙකු මරුට

    February 7, 202608 Views

    රත්මලාන, ධර්මාරාම පාර ප්‍රදේශයේ දුම්රිය මාර්ගය ආසන්නයේ පදිංචිව සිටි පවුල් දෙකක් අතර ඇති වූ ආරවුලක්…

    වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 3 පනී

    February 7, 2026

    මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සංශෝධනය කිරීමට පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක්

    February 6, 2026

    බේරුවල ප්‍රදේශයේ පාසල් දෙකක් අතර ගැටුමකින් සිසුන් 7ක් රෝහලට

    February 6, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.