Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මාස 7කට වෙඩිතැබීම් 79ක් – ජීවිත 52ක් අහිමිවෙයි

    May 10, 2025

    සිසුවිය මියයෑමේ සිද්ධියේ සැකකාර ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවයි

    May 10, 2025

    ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ තද වැසි

    May 10, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»නාමල් ගැන මහින්ද කියයි
    Featured

    නාමල් ගැන මහින්ද කියයි

    By LFNSeptember 30, 2023No Comments1 Min Read167 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (30) පෙරවරුවේ කොළඹ 07 ධර්මායාතන පරිශ්‍රය වෙත පැමිණ තිබේ.

    ජනතාවට උහුලාගත නොහැකි බඩු මිල සම්බන්ධයෙන් ඉදිරියේ දී සාකච්ඡා කර තීරණයක් ගන්නා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එම අවස්ථාවේ දී අවධාරණය කර ඇත.

    එහි දී හිටපු ජනාධිපතිවරයා, පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් බැහැදුටු අතර, එම හමුවෙන් අනතුරු ව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට ද පිළිතුරු ලබාදුන්නේය.

    ඕනෑම අවස්ථාවක පොදුජන පෙරමුණ මැතිවරණයක් සඳහා සූදානම් බවත් ඒ සඳහා කිසිදු බියක් නැති බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

    නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පිළිබඳ මාධ්‍යවේදීන් ඇසූ පැනයකට පිළිතුරු ලබා දෙමින් මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ, ඔහුට තවත් වයස ඇති බවයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාස 7කට වෙඩිතැබීම් 79ක් – ජීවිත 52ක් අහිමිවෙයි

    May 10, 2025

    සිසුවිය මියයෑමේ සිද්ධියේ සැකකාර ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවයි

    May 10, 2025

    ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ තද වැසි

    May 10, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,287 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,487 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,893 Views
    Don't Miss

    මාස 7කට වෙඩිතැබීම් 79ක් – ජීවිත 52ක් අහිමිවෙයි

    May 10, 20250109 Views

    ගතවූ මාස 7 තුළ වෙඩිතැබීමේ සිදුවීම් 79ක් සිදුව ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා…

    සිසුවිය මියයෑමේ සිද්ධියේ සැකකාර ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවයි

    May 10, 2025

    ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ තද වැසි

    May 10, 2025

    7 හැවිරිදි දැරියක් සැකසහිත ලෙස මරුට

    May 10, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.