Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හිටපු මෝටර් රථ කොමසාරිස් නිශාන්ත ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට

    July 1, 2025

    ලිට්‍රෝ ගෑස් මිල ගැනත් දැනුම්දීමක්

    July 1, 2025

    වැඩි මිලට සහල් අලෙවි කරන්නන් සොයා වැටලීම්

    July 1, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඖෂධ වංචා සෙවීමට පත් කළ කමිටුවේ ගැටලුවක්
    Featured

    ඖෂධ වංචා සෙවීමට පත් කළ කමිටුවේ ගැටලුවක්

    By LFNSeptember 30, 2023No Comments1 Min Read144 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඖෂධ මිල දී ගැනීමේ දී සිදු වූ දැවැන්ත වංචාවක් පිළිබඳ සිදු කළ අනාවරණයෙන් පසු ව ඒ පිළිබඳ සොයා බැලීම සඳහා පත්කළ කමිටුව සම්බන්ධයෙන් සෑහිමකට පත් විය නොහැකි බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.

    එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසන්නේ, ඖෂධ මිල දී ගැනීමේ දී ටෙන්ඩර් පටිපාටියට සම්බන්ධ ව සිටි නිලධාරීන් අදාළ කමිටුවේ සාමාජිකයන් ලෙස පත්කර ඇති බවයි.

    ඉතා අඩු මිලට මිල දී ගැනීමට හැකියාව තිබිය දී අධික මිලකට ඖෂධ මිල දී ගැනීම හරහා මෙම වංචාව සිදු වී ඇති බව පුබුදු ජයගොඩ මහතා සඳහන් කර තිබේ.

    එහි දී එක් ඖෂධයක් ඩොලර් ශත 15කට මිල දී ගැනීමට හැකියාව තිබිය දී එය ඩොලර් 10යි ශත 03කට මිල දී ගෙන ඇති බව සඳහන්ය.

    මේ හරහා මහජන මුදල් අමෙරිකානු ඩොලර් දස කෝටි අසූ පන්ලක්ෂ පනස් පන්දහස් නවසිය හතළිස් අටයි ශත 63ක් අමතර ව වියදම් වී ඇති බවත් ඔහු අවධාරණය කරයි.

    එය මෙරට මුදල්වලින් රුපියල් බිලියන 30කට අධික බව ද වාර්තා වේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    හිටපු මෝටර් රථ කොමසාරිස් නිශාන්ත ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට

    July 1, 2025

    ලිට්‍රෝ ගෑස් මිල ගැනත් දැනුම්දීමක්

    July 1, 2025

    වැඩි මිලට සහල් අලෙවි කරන්නන් සොයා වැටලීම්

    July 1, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,303 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,504 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,934 Views
    Don't Miss

    හිටපු මෝටර් රථ කොමසාරිස් නිශාන්ත ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට

    July 1, 20250111 Views

    මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල්වරයෙකු වූ නිශාන්ත අනුරුද්ධ වීරසිංහ ඇතුළු තිදෙනෙකු අල්ලස් කොමිසම…

    ලිට්‍රෝ ගෑස් මිල ගැනත් දැනුම්දීමක්

    July 1, 2025

    වැඩි මිලට සහල් අලෙවි කරන්නන් සොයා වැටලීම්

    July 1, 2025

    නිශාන්ත වික්‍රමසිංහ තවදුරටත් රිමාන්ඩ්

    July 1, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.