Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මොරටුව හිටපු නගරාධිපති අත්අඩංගුවට

    September 10, 2025

    හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න යළි රිමාන්ඩ්

    September 10, 2025

    ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාව ගැන යෝජනාවක් කෙටුම්පත් කරයි

    September 10, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කෙසෙල් ගෙඩි තුළ තිබූ මත්ද්‍රව්‍ය
    Featured

    කෙසෙල් ගෙඩි තුළ තිබූ මත්ද්‍රව්‍ය

    By LFNSeptember 30, 2023No Comments1 Min Read158 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කළුතර බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවන් ‍වෙත ලබා දීමට රැගෙන ආ කෙසෙල් ඇවරියක් තුළ හෙරොයින් යැයි සැක කළ හැකි මත්ද්‍රව්‍ය හමු වී තිබේ.

    ඊයේ (29) සවස 03.15ට පමණ කළුතර බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවන් දෙදෙනෙකු බැලීම සඳහා පැමිණි පුද්ගලයකු විසින් සැකකරුවන්ට ලබා දීම සඳහා රැගෙන එන ලද ආහාර, කළුතර බන්ධනාගර අමුත්තන් පෙන්වන ස්ථානයේ රාජකාරියේ නියුතු නිලධාරීන් විසින් සෝදිසියකට ලක් කර ඇත.

    එහි දී සැකකරුටන්ට ලබා දීමට රැගෙනවිත් තිබූ කෙසෙල් ඇවරියක කෙසෙල් ගෙඩි තුළ අඟල් 03 සහ 04 ප්‍රමාණයේ බීම බට 16ක මෙම හෙරොයින් සඟවා තිබූ බව වාර්තා වේ.

    මෙම තහනම් ද්‍රව්‍ය රැගෙන ආ පුද්ගලයා හා අදාළ මත්ද්‍රව්‍ය ඉදිරි නීතිමය කටයුතු සඳහා කළුතර උතුර පොලීසිය වෙත භාරදීමට කටයුතු කර ඇති අතර, සිදුවීම සම්බන්ධනයෙන් කළුතර බන්ධනාගාරය මඟින් විමර්ශනයක් ආරම්භ කර ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මොරටුව හිටපු නගරාධිපති අත්අඩංගුවට

    September 10, 2025

    හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න යළි රිමාන්ඩ්

    September 10, 2025

    ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාව ගැන යෝජනාවක් කෙටුම්පත් කරයි

    September 10, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,363 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,300 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,544 Views
    Don't Miss

    මොරටුව හිටපු නගරාධිපති අත්අඩංගුවට

    September 10, 20250121 Views

    මොරටුව මහනගර සභාවේ හිටපු නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන්…

    හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න යළි රිමාන්ඩ්

    September 10, 2025

    ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාව ගැන යෝජනාවක් කෙටුම්පත් කරයි

    September 10, 2025

    ලුම්බිණියට ගිය වන්දනාකරුවන් ආරක්ෂිතව ඉන්දියාවට

    September 10, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.