Close Menu
Lanka Focus News
    What's Hot

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කෙසෙල් ගෙඩි තුළ තිබූ මත්ද්‍රව්‍ය
    Featured

    කෙසෙල් ගෙඩි තුළ තිබූ මත්ද්‍රව්‍ය

    By LFNSeptember 30, 2023No Comments1 Min Read158 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කළුතර බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවන් ‍වෙත ලබා දීමට රැගෙන ආ කෙසෙල් ඇවරියක් තුළ හෙරොයින් යැයි සැක කළ හැකි මත්ද්‍රව්‍ය හමු වී තිබේ.

    ඊයේ (29) සවස 03.15ට පමණ කළුතර බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවන් දෙදෙනෙකු බැලීම සඳහා පැමිණි පුද්ගලයකු විසින් සැකකරුවන්ට ලබා දීම සඳහා රැගෙන එන ලද ආහාර, කළුතර බන්ධනාගර අමුත්තන් පෙන්වන ස්ථානයේ රාජකාරියේ නියුතු නිලධාරීන් විසින් සෝදිසියකට ලක් කර ඇත.

    එහි දී සැකකරුටන්ට ලබා දීමට රැගෙනවිත් තිබූ කෙසෙල් ඇවරියක කෙසෙල් ගෙඩි තුළ අඟල් 03 සහ 04 ප්‍රමාණයේ බීම බට 16ක මෙම හෙරොයින් සඟවා තිබූ බව වාර්තා වේ.

    මෙම තහනම් ද්‍රව්‍ය රැගෙන ආ පුද්ගලයා හා අදාළ මත්ද්‍රව්‍ය ඉදිරි නීතිමය කටයුතු සඳහා කළුතර උතුර පොලීසිය වෙත භාරදීමට කටයුතු කර ඇති අතර, සිදුවීම සම්බන්ධනයෙන් කළුතර බන්ධනාගාරය මඟින් විමර්ශනයක් ආරම්භ කර ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,419 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 202602 Views

    රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පතට සහාය පළ…

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.