එළඹෙන ඔක්තෝබර් මස 03 වනදා පැවැත්වෙන පාර්ලිමේන්තු කටයුතු ඇතුළත් න්‍යාය පත්‍රයට පනත් කෙටුම්පත් දෙකක් ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.
ඒ අනුව මෙලෙස පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කර ඇත්තේ ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සහ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතයි.