Close Menu
Lanka Focus News
    What's Hot

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පාසල් ආපනශාලා නියාමනයට වැඩපිළිවෙළක්
    Featured

    පාසල් ආපනශාලා නියාමනයට වැඩපිළිවෙළක්

    By LFNSeptember 25, 2023No Comments1 Min Read143 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පාසල් ආපනශාලා නියාමනය කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

    එහි සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ, ඉදිරි කාලය තුළ සියලු ආපනශාලා පරීක්ෂා කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තීරණය කර ඇති බවය.

    කොළඹ ඊයේ (24) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මේ බව සඳහන් කළේය.

    “පාසල්වල තියෙන ආපනශාලා සම්පූර්ණ දැඩි අධීක්ෂණයකට ලක්කිරීමට බලාපොරොත්තු වෙනවා. පාසල් ආපනශාලා ප්‍රතිපත්තිය සම්පූර්ණ නෛතික ලියවිල්ලක් නොවුණත් මේ පාසල් ආපනශාලා තුළ දරුවන්ට නුසුදුසු ආහාර ලබාදීම නිසා අනවශ්‍ය ගැටලු නිර්මාණය වන බව අපට පේන්න තියෙනවා. ආපනශාලා තුළ අලෙවි කළ යුතු ආහාර සම්බන්ධව මාර්ගෝපදේශයක් නිකුත් කරලා තියෙනවා. චක්‍රලේඛයක් විදියට. එහි සඳහන් වෙනවා පාසල් දරුවන්ට හානිකර නොවන ආහාර මොනවා ද? ආපනශාලා තුල අලෙවි කළ හැකි ආහාර මොනවාද ? කියලා. මේක ජාතික පාසල් ආපනශාලා ප්‍රතිපත්තියක් ලෙස එළිදක්වලා තියෙනවා. මේ සම්බන්ධව අපි පාසල් බලධාරීන් සහ පාසල් ආපනශාලා පවත්වාගෙන යන අයව දැනුවත් කරලා තියෙනවා. ඊට පටහැනිව කටයුතු කරනවා නම් අපිට ආහාර පනත යටතේ නඩු පැරීමට යම් ගැටලුවක් තිබුණත් පාසල් දරුවන්ගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් ගැටලු නිර්මාණය කරන ඕනෑම අවස්ථාවක නිත්‍යානුකූලව කටයුතු කිරීමේ හැකියාවක් තියෙනවා. ඉදිරි කාලයේ දී පාසල් ආපනශාලා දැඩිව නියාමනය කරනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,419 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 202601 Views

    රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පතට සහාය පළ…

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.