Close Menu
Lanka Focus News
    What's Hot

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දෙසැම්බරය වන විට කුකුළු මස් මිල තවත් පහතට
    Featured

    දෙසැම්බරය වන විට කුකුළු මස් මිල තවත් පහතට

    By LFNSeptember 23, 2023No Comments2 Mins Read165 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කුකුළු මස් කිලෝවක මිල රුපියල් 100කින් පහළ දැමීමට කුකුළු මස් නිෂ්පාදකයන් ගේ සංගමය වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා සමඟ පැවැති සාකච්ඡාවේ දී එකඟතාව පළ කර තිබේ.

    කෙසේ වෙතත් පාරිභෝගිකයන් පවසන්නේ, කුකුළු මස් මිල තවදුරටත් අඩු කළ යුතු බවයි.

    මේ අතර, කුකුළු ගොවිපොළ හිමියන් සහ සත්ත්ව නිෂ්පාදකයන් රජයෙන් ඉල්ලා සිටින්නේ, කුකුළු මස් ආනයනයෙන් වැළකී නිෂ්පාදන පිරිවැය අවම කරගැනීම සඳහා පහසුකම් සලසන ලෙසයි.

    එසේම ජාතික පාරිභෝගික පෙරමුණ පවසන්නේ, කුකුළු මස් මිල අඩු වීමට සාපේක්ෂ ව කුකුළු මස් ඇතුළත් ආහාර මිල ද අඩු විය යුතු බවයි.

    කුකුළු මස් මිල ගණන් මෙන්ම වෙළෙඳපොළේ මත්ස්‍ය මිල ගණන් ද පහත වැටී ඇති බව වාර්තා වේ.

    මේ අතර, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊ (22) පැවසුවේ, එළැඹෙන දෙසැම්බර් මාසයෙන් පසු මෙරටට බිත්තර ආනයනය කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවයි.

    කුකුළු මස් මිල පිළිබඳ අදහස් දැක්වූ වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා,

    ”සුපර් මාර්කට්වල සාමාන්‍ය කුකුළු මස්වලට අමතර ව කෑලි වශයෙන් වෙනස් වෙනස් විදියට ඒ අය විශාල වශයෙන් අලෙවි කරනවා. ඒවාවල විශාල ලාභ තීරුවක් තියෙනවා. මම ඊයේ හවස ලේකම්තුමාට උපදෙස් දුන්නා සියලුම සුපිරි වෙළෙඳසල් ජාලා ගෙන්නලා වහාම මිල අඩු කරන්න කියලා උපදෙස් දුන්නා. ඒකට ප්‍රතිචාර නැත්තං මම ඒ වැඩ කොටස අතට ගන්නවා. නොවැම්බර් දෙසැම්බර් වෙද්දි තව රුපියල් 100ක් 150ක් විතර අඩු කරගන්න පුළුවන් නම්, මම හිතන්නෙ රුපියල් 850කට 900කට වගේ කුකුළු මස් කිලෝ එකක් ලබා ගන්න පුළුවන්. අනිවාර්‍යයෙන් එහෙම කෙරුවෙ නැත්තං කුකුළු මස් ආනයනය කරනවා”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,419 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 202600 Views

    රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පතට සහාය පළ…

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.