කුකුළු මස් මිල 100කින් පහළ දැමීමට කුකුළු මස් නිෂ්පාදකයින් එකඟතාව පළකර තිබේ.
කුකුළු මස් නිෂ්පාදකයින්ගේ සංගමය සහ වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.
ඒ අනුව කුකුළු මස් කිලෝවක නව මිල රුපියල් 1150කි.
Get the latest creative news from FooBar about art, design and business.