Share Facebook Twitter LinkedIn Pinterest Email කුකුළු මස් මිල 100කින් පහළ දැමීමට කුකුළු මස් නිෂ්පාදකයින් එකඟතාව පළකර තිබේ. කුකුළු මස් නිෂ්පාදකයින්ගේ සංගමය සහ වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇත. ඒ අනුව කුකුළු මස් කිලෝවක නව මිල රුපියල් 1150කි.