Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කුලියාපිටිය අනතුරේ ටිපර් රියදුරා රිමාන්ඩ් – පැය 24කට අධිකව රිය ධාවනයේ

    August 28, 2025

    ගුවන් අනතුරු සම්බන්ධයෙන් ගුවන් හමුදාවෙන් අනතුරු ඇඟවීමක්

    August 28, 2025

    විදුලිබල සේවකයින්ට ස්වේච්ඡා විශ්‍රාමයාමේ යෝජනා ක්‍රමයක්

    August 28, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පාර්ලිමේන්තුව හෑල්ලු කිරීමක් ගැන කතෝලික සභාවෙන් අවධාරණයක්
    Featured

    පාර්ලිමේන්තුව හෑල්ලු කිරීමක් ගැන කතෝලික සභාවෙන් අවධාරණයක්

    By LFNSeptember 21, 2023No Comments1 Min Read143 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුම්වත් කිරීම සඳහා එම ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූවන් යොදා ගැනීමෙන් සිදු වන්නේ, පාර්ලිමේන්තුව හෑල්ලුවට ලක් කිරීමක් බව ශ්‍රී ලංකා කතෝලික සභාව අවධාරණය කරයි.

    කොළඹ දී ඊයේ (20) කතෝලික සභාව පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් සිරිල් ගාමිණී පියතුමන් ඒ බව සඳහන් කළේය.

    පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුම්වත් කිරීමේ විශේෂ හමුවක් ඊයේ පාර්ලිමේන්තුවේ දී පැවැත්විණි.

    මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට පොලිස්පතිවරයා ද එක් ව සිටියේය.

    එම අවස්ථාවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ උසස් නිලධාරීන් ද කැඳවා තිබූ අතර, එම සාකච්ඡාව අද ශ්‍රී ලංකා කතෝලික සභාවේ විවේචනයට ලක් විය.

    මේ අතර, පාස්කු ප්‍රහාරය පිළිබඳ සත්‍ය දැනගැනීමට නම් ජාත්‍යන්තර පරීක්ෂණයක අවශ්‍යතාවක් පවතින බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කුලියාපිටිය අනතුරේ ටිපර් රියදුරා රිමාන්ඩ් – පැය 24කට අධිකව රිය ධාවනයේ

    August 28, 2025

    ගුවන් අනතුරු සම්බන්ධයෙන් ගුවන් හමුදාවෙන් අනතුරු ඇඟවීමක්

    August 28, 2025

    විදුලිබල සේවකයින්ට ස්වේච්ඡා විශ්‍රාමයාමේ යෝජනා ක්‍රමයක්

    August 28, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,351 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,282 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,538 Views
    Don't Miss

    කුලියාපිටිය අනතුරේ ටිපර් රියදුරා රිමාන්ඩ් – පැය 24කට අධිකව රිය ධාවනයේ

    August 28, 20250118 Views

    පාසල් සිසුවියන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකුට මරු කැඳවමින් කුලියාපිටිය විලපොළ මංසන්ධියේ සිදුවූ අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්…

    ගුවන් අනතුරු සම්බන්ධයෙන් ගුවන් හමුදාවෙන් අනතුරු ඇඟවීමක්

    August 28, 2025

    විදුලිබල සේවකයින්ට ස්වේච්ඡා විශ්‍රාමයාමේ යෝජනා ක්‍රමයක්

    August 28, 2025

    නීතියට උඩින් කිසිවෙකුටත් ඉන්න අපි ඉඩ තියන්නේ නෑ -මහජන ආරක්ෂක ඇමති

    August 28, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.