Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පොලිස් සේවය ගැන ටිරාන්ගෙන් ප්‍රකාශයක්
    Featured

    පොලිස් සේවය ගැන ටිරාන්ගෙන් ප්‍රකාශයක්

    By LFNSeptember 17, 2023No Comments1 Min Read171 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පොලිස් නිලධාරීන්ගෙන් පොලිස් සේවයට අවංක සහ ගුණාත්මක සේවයක් අපේක්ෂා කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

    අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, පිරිහී තිබූ පොලිස් නිලධාරීන්ගේ ගෞරවය සහ අභිමානය නැවත ඉහළ නංවා තැබීමට මේ වනවිට හැකි වී ඇති බවයි.

    පොල්පිතිගම පොලිස් ස්ථානයේ නව ගොඩනැඟිල්ල ඉදිකිරීමේ අවස්ථාවට එක්වෙමින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා එම අදහස් පළ කළේය.

    එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා,

    “මම ඇමතිකම භාර ගත්තාට පස්සේ පොලිස් නිලධාරීන්ට කරන්න පුළුවන් සෑම දෙයක්ම වගේ කරලා තියෙනවා. ආර්ථික වශයෙන් වාහන…ජීප් 500ක් ගෙනාවා. පුළුවන් තරම් පොලීසිවලට ඒ වාහන බෙදා දුන්නා. බටා එක දුන්නා. මම ඉස්සරහට තව දේවල් කරන්න බලනවා. ඒවට ප්‍රතිචාරයක් වශයෙන් මම බලාපොරොත්තු වෙන්නේ පොලිස් නිලධාරීන්ගෙන් අවංක සේවයක්. අපි පොලිස් නිලධාරීන් හැටියට අදිටන් කර ගමු හරියට මහජනයාට සේවය කරලා මත්ද්‍රව්‍ය වැනි දේවල් පාතාලය. ඔය ගමේ චණ්ඩි ඉන්න බැහැ. ඒවා ඔක්කොම පොලිස් නිලධාරීන් බලාගන්න ඕනේ. පොලිස් නිලධාරීන් වශයෙන් අපි මහජනයාට සේවය කරලා ඒ වැඩකටයුතු අවංකව හරියාකාරව කරමු කියන පණිවිඩය මම අද දෙන්නේ.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026

    ඉදිරියේ දී QR ක්‍රමවේදය තදින් ක්‍රියාත්මක කරන්න පියවර ගන්නවා – බලශක්ති ඇමති

    June 1, 2026

    ඇමති සමන්ත විද්‍යාරත්නගෙන් ප්‍රකාශයක්

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,405 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 202600 Views

    සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය…

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.