Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් මුදල් ඉල්ලන ජාවාරමක්

    June 22, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»දුම්රියෙන් වැටී මිය ගිය තරුණයාගේ පාඩම
    Hot News

    දුම්රියෙන් වැටී මිය ගිය තරුණයාගේ පාඩම

    By LFNSeptember 12, 2023Updated:September 13, 2023No Comments1 Min Read288 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දුම්රියක වහලය මතින් ගමන් කළ පුද්ගලයෙකු හොරපේ ප්‍රදේශයේදී ඇද වැටී මිය ගිය සිදුවීම කාගෙත් කතාබහට ලක්ව ඇති මාතෘකාවක් ඉතින් අපි අද කතා කරන්න යන්නේ මේ දුම්රිය වර්ජකින් ගැනයි.

    දුම්රිය වෘත්තීය සමිති යනු සුළු කරුණකටත් ජනතාව ප්‍රාණ ඇපයට තබාගනිමින් ත්‍රස්තවාදීන් සේ හැසිරෙන්න මිලේච්ඡයන් පිරිසකි. ඔව්න් කිසාදාක මගී ජනතාව ගැන සිතුවේ නැත. ඔවුන් හැම විමට කලේ ජනතාව බිල්ලට දෙමින් තමන්ගේ පටු අරමුණු ඉටුකරගනිමින් සැනසුම් සුසුමක් හෙලීමට⁣ය. අද අපේ රටේ තරුණයෙක් මේ දුම්රිය වෘත්තිය සමිති ත්‍රස්තවදෙයට ගොදුරුවී ඇත. දුම්රිය සංගම් කිසිම තැකීමක් කරන්නේ නැත. ඔවුන්ට කිසිම ගානක්ද නැත තව තවත් ජනතාව බිලි බා ගැනීමට ඉඩදී බලා සිටිනවාද?

    දුම්රිය වෘත්තීය සමිති ත්‍රස්තවාදීන් සේ හෙටත් හැසිරෙනු ඇත.

    මේ මරණයට වගකිව යුත්තෙක් නැත.පාඩුව මරණකරුගේ දෙමාපියන්ට හා හිතවතුන්ට පමණි.

    මොන තරම් බලාපොරොත්තු තියෙන්න නම් ඇතිද?
    පාලක ,වෘත්තිය සමති සංගම් අතර තෙරපී මිය ගිය මේ අහිංසක ජීවිතයේ වගකීම කා සතුද? තීරණ ඔබ සතුය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රියැදුරන් ඉලක්ක කරන මූල්‍ය වංචාවක්

    June 2, 2026

    කුලී රථ රියදුරෙකුගෙන් කොල්ල කෑ පුද්ගලයාට දුන් තීන්දුව

    June 1, 2026

    ශිරාන් බාසික් අත්අඩංගුවට ගත් බවට නිල තොරතුරක් නැහැ

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,446 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,402 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,607 Views
    Don't Miss

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026039 Views

    අම්පාර ඩිපෝවට අයත් ලංගම බස් රථයක් වැල්ලම්පිටියේදී අනතු‍රට ලක්වී තිබේ. බස් රියදුරුට ඇති වූ හදිසි…

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් මුදල් ඉල්ලන ජාවාරමක්

    June 22, 2026

    ට්‍රැක්ටරයක් වියානා ඇලට පෙරළෙයි – රියදුරු අතුරුදන්

    June 22, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.