Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ක්‍රිකට් පිත්තකින් පහර කෑ තරුණයෙකු මරුට

    February 7, 2026

    වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 3 පනී

    February 7, 2026

    මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සංශෝධනය කිරීමට පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක්

    February 6, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»විදුලිබල මණ්ඩලයේ රැකියා ස්ථීරත්වය ගැන ඇමතිගෙන් සහතිකයක්
    Featured

    විදුලිබල මණ්ඩලයේ රැකියා ස්ථීරත්වය ගැන ඇමතිගෙන් සහතිකයක්

    By LFNSeptember 4, 2023No Comments1 Min Read161 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල මඟින් කිසිදු සේවකයෙකුගේ රැකියා අහිමිවීමක් සිදුනොකරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

    ඔහු පෙන්වාදෙන්නේ විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් මේ දිනවල මානව සම්පත් විගණනයක් සිදුවන බවය.

    එම විගණනයෙන් අනතුරුව ස්ථිර සේවයට අන්තර්ග්‍රහණය කිරීම සහ ස්ථානගත කිරීම සිදුකරන බව කංචන විජේසේකර අමාත්‍යවරයා පවසයි.

    ඉදිරියේ දී ලබාදෙන දීමනා මෙන්ම උසස්වීම් කාර්ය සාධනය මත පමණත් සිදුකිරීමට ද පියවර ගන්නා බව විදුලිබල මණ්ඩලයේ ස්ථිර සේවයට අන්තර්ග්‍රහණයවීමට වසර 07ක සිට බලාපොරොත්තුවෙන් සිටින තාවකාලික පදනමින් සේවය කරන පිරිසේ නියෝජිතයින් හමුවෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

    විවිධ වෘත්තීය සමිති විසින් තම දේශපාලන අවශ්‍යතා මත නිර්මාණය කර ඇති අදහස් හේතුවෙන් මෙම ස්ථිර නොවන සේවකයින් තුළ විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන ගැන අනවබෝධයක් නිර්මාණය වී ඇති බව කංචන විජේසේකර මහතා වැඩිදුරටත් පවසයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කස්සප හිමි ඇතුළු පිරිස පෙබරවාරි 9 වනදා දක්වා රිමාන්ඩ්

    February 2, 2026

    රුපියල් ලක්ෂ 80ක අයිස් මත්ද්‍රව්‍ය සමග යුවළක් අත්අඩංගුවට

    February 2, 2026

    නොහික්මුණු රියදුරෙකුගේ වරදින් දරුවෙකුට දිවි අහිමිවෙයි

    February 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,419 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,373 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,580 Views
    Don't Miss

    ක්‍රිකට් පිත්තකින් පහර කෑ තරුණයෙකු මරුට

    February 7, 202608 Views

    රත්මලාන, ධර්මාරාම පාර ප්‍රදේශයේ දුම්රිය මාර්ගය ආසන්නයේ පදිංචිව සිටි පවුල් දෙකක් අතර ඇති වූ ආරවුලක්…

    වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 3 පනී

    February 7, 2026

    මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සංශෝධනය කිරීමට පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක්

    February 6, 2026

    බේරුවල ප්‍රදේශයේ පාසල් දෙකක් අතර ගැටුමකින් සිසුන් 7ක් රෝහලට

    February 6, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.