Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සෝමාවතිය – සුංගාවිල මාර්ගය තවදුරටත් වසා දැමෙයි

    December 19, 2025

    දිට්වා මෙරට ව්‍යාපාර 29,000කට අධික ප්‍රමාණයකට සැරටම රිද්දයි

    December 19, 2025

    Rebuilding Sri Lanka අරමුදල රුපියල් බිලියන 4 ඉක්මවයි

    December 19, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Political»එජාපය සහ සජබය එක්කිරීමට අභ්‍යන්තර සාකච්ඡා
    Political

    එජාපය සහ සජබය එක්කිරීමට අභ්‍යන්තර සාකච්ඡා

    By LFNAugust 29, 2023No Comments1 Min Read173 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    එකිනෙකාට චෝදනා එල්ල කරගනිමින් සිටි සමගි ජනබලවේගයේ සහ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරු පක්ෂ දෙක සමගි කිරීමේ අභ්‍යන්තර සාකච්ඡාවල නිරත වෙමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙයි.

    එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය ප්‍රසිද්ධියේම දෙපාර්ශවයටම චෝදනා එල්ල කරගත්ත ද මේ වන විට එම ප්‍රකාශවල කිසියම් අඩුවීමක් දක්නට ලැබෙන බව දේශපාලන විචාරකයින් පවසයි.

    පාර්ශව දෙක එකතු කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ පාර්ශවය මුලික වී කටයුතු කළ ද මේ වන විට සමගි ජනබලවේග පාර්ශවයේ බොහෝදෙනෙකු ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සිටී.

    කෙසේවෙතත් දෙපාර්ශවයේම සිටින සජිත් ප්‍රේමදාස සහ රනිල් වික්‍රමසිංහ විරෝධීන් පක්ෂ දෙක එකතු වීම සම්බන්ධයෙන් බියෙන් පසුවන බව ද වාර්තා වේ.

    එම නිසා සියලු පාර්ශවයන් අසමගි නොවන ආකාරයෙන් එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය යළි එක්ව කටයුතු කිරීමට සූදානමින් පසුවන බව සඳහන්ය.

    සාම්ප්‍රදායික එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් පක්ෂ දෙක එකතු වීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් හමුවේ සිය සතුට පළ කර ඇති බව ද වාර්තා වේ.

    කෙසේවෙතත් ඉදිරියේ දී පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂයේ සමුළුවේ දී බොහෝ දේශපාලන කාරණා වෙනස් වනු ඇති බව දේශපාලන විචාරකයෝ මත පළ කරති.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ගෑස් හිඟයක් නෑ.. බොරුවට බියවද්දන්න එපා -ඇමති විජිත කියයි

    December 18, 2025

    නාමල්ගේ ක්‍රිෂ් නඩුව පෙබරවාරියේ කැඳවයි

    December 18, 2025

    පනත් කෙටුම්පත් තුනකට කථානායකගේ සහතිකය

    December 18, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,410 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,363 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,572 Views
    Don't Miss

    සෝමාවතිය – සුංගාවිල මාර්ගය තවදුරටත් වසා දැමෙයි

    December 19, 20250115 Views

    සෝමාවතිය පුද බිමට ගමන් ගන්නා සුංගාවිල ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන…

    දිට්වා මෙරට ව්‍යාපාර 29,000කට අධික ප්‍රමාණයකට සැරටම රිද්දයි

    December 19, 2025

    Rebuilding Sri Lanka අරමුදල රුපියල් බිලියන 4 ඉක්මවයි

    December 19, 2025

    උඩදුම්බර සහ වලපනේ නායයෑමක් – අවධානයෙන් ඉන්න

    December 19, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.