Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 2026

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026

    දිල්ලියේ පැවැත්වීමට තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Political»එජාපය සහ සජබය එක්කිරීමට අභ්‍යන්තර සාකච්ඡා
    Political

    එජාපය සහ සජබය එක්කිරීමට අභ්‍යන්තර සාකච්ඡා

    By LFNAugust 29, 2023No Comments1 Min Read173 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    එකිනෙකාට චෝදනා එල්ල කරගනිමින් සිටි සමගි ජනබලවේගයේ සහ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරු පක්ෂ දෙක සමගි කිරීමේ අභ්‍යන්තර සාකච්ඡාවල නිරත වෙමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙයි.

    එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය ප්‍රසිද්ධියේම දෙපාර්ශවයටම චෝදනා එල්ල කරගත්ත ද මේ වන විට එම ප්‍රකාශවල කිසියම් අඩුවීමක් දක්නට ලැබෙන බව දේශපාලන විචාරකයින් පවසයි.

    පාර්ශව දෙක එකතු කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ පාර්ශවය මුලික වී කටයුතු කළ ද මේ වන විට සමගි ජනබලවේග පාර්ශවයේ බොහෝදෙනෙකු ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සිටී.

    කෙසේවෙතත් දෙපාර්ශවයේම සිටින සජිත් ප්‍රේමදාස සහ රනිල් වික්‍රමසිංහ විරෝධීන් පක්ෂ දෙක එකතු වීම සම්බන්ධයෙන් බියෙන් පසුවන බව ද වාර්තා වේ.

    එම නිසා සියලු පාර්ශවයන් අසමගි නොවන ආකාරයෙන් එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය යළි එක්ව කටයුතු කිරීමට සූදානමින් පසුවන බව සඳහන්ය.

    සාම්ප්‍රදායික එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් පක්ෂ දෙක එකතු වීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් හමුවේ සිය සතුට පළ කර ඇති බව ද වාර්තා වේ.

    කෙසේවෙතත් ඉදිරියේ දී පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂයේ සමුළුවේ දී බොහෝ දේශපාලන කාරණා වෙනස් වනු ඇති බව දේශපාලන විචාරකයෝ මත පළ කරති.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රුපියලේ කඩාවැටීම ගැන එජාපය රජයෙන් ප්‍රශ්න කරයි

    May 21, 2026

    ජනපති සහ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් අතර හමුවක්

    May 18, 2026

    රණවිරු ස්මාරකය අසලට ගිය විමල්ට කරදරයක්

    May 18, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 202603 Views

    සිසිල් බීම දන්සැල් ආශ්‍රිතව ජලය මගින් ව්‍යාප්ත විය හැකි රෝග වැළඳීම සඳහා වැඩි ඉඩක් ඇති…

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026

    දිල්ලියේ පැවැත්වීමට තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

    May 21, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් අත්අඩංගුවට

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.