Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වහාම ක්‍රියාත්මක වන පරිදි හරීන්ට එජාපයේ ප්‍රධාන තනතුරක්

    October 21, 2025

    මෙරට රන් මිල රු 5,000කින් පහළට

    October 21, 2025

    ගංගා ද්‍රෝණි කිහිපයක ජල මට්ටම ඉහළට – අවධානයෙන් ඉන්න

    October 21, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රෝහල්වල සැත්කම් නැවතිලා
    Featured

    රෝහල්වල සැත්කම් නැවතිලා

    By LFNAugust 25, 2023No Comments1 Min Read157 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රටපුරා බොහෝ රෝහල්වල නිර්වින්දන ඖෂධ බරපතළ හිඟයක් පවතින හෙයින් ශල්‍යකර්ම නැවතී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද ( 25 ) පැවසීය.
    මෙය බරපතළ අවදානම් තත්වයක් බවද ඔහු කීවේය. විපක්ෂනායකවරයා මෙසේ පැවසූවේ සභාවේ කටයුතු ආරම්භයේදී මුලසුනේ අවසර ඇතුව ප්‍රකාශයක් කරමිනි.
    සජිත් ප්‍රේමදාස මහතා මෙසේද සඳහන් කළේය.
    රටපුරා බොහෝ රෝහල් වල නිර්වින්දන ඖෂධ නැහැ.නුවරඑළිය රෝහල ඊට උදාහරණයක්.ශල්‍යකර්ම කරන්න විශාල පිරිසක් ඉන්නවා. ඒ අයට තව කාලය නැහැ. ශල්‍යකර්ම නතරවීම සම්බන්ධයෙන් රජය දෙන විසඳුම කුමක්ද.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බස් ලලිත් ඩුබායිහිදී අත්අඩංගුවට

    October 14, 2025

    නිශාන්ත උළුගේතැන්නට ඇප

    October 14, 2025

    ශෂීන්ද්‍ර රාජපක්ෂට ඇප

    October 14, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,377 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,323 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,557 Views
    Don't Miss

    වහාම ක්‍රියාත්මක වන පරිදි හරීන්ට එජාපයේ ප්‍රධාන තනතුරක්

    October 21, 202506 Views

    වහාම ක්‍රියාත්මක වන පරිදි නව ප්‍රධාන තනතුරක් ප්‍රදානය කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.…

    මෙරට රන් මිල රු 5,000කින් පහළට

    October 21, 2025

    ගංගා ද්‍රෝණි කිහිපයක ජල මට්ටම ඉහළට – අවධානයෙන් ඉන්න

    October 21, 2025

    ටොනේඩෝවකින් ප්‍රංශයේ ප්‍රදේශ කිහිපයකට හානී

    October 21, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.