Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    2025 තෙවන කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකයේ 5.4%ක වර්ධනයක්

    December 15, 2025

    ඉදිරි පැය 24 සඳහා දිවයින වටා මුහුදු ප්‍රදේශයේ කාලගුණය

    December 15, 2025

    ගිනිඅවියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    December 15, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දක්ෂිණ අධිවේගී මාර්ගයේදී කොටු වූ සැප රිය
    Featured

    දක්ෂිණ අධිවේගී මාර්ගයේදී කොටු වූ සැප රිය

    By LFNAugust 25, 2023No Comments1 Min Read165 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පැහැරගෙන යමින් තිබූ සුඛෝපභෝගී ජිප් රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේදී සිය භාරයට ගැනීමට ගැලනිගම රථවාහන පොලීසිය සමත්ව තිබේ.

    මෙලෙස පොලිස් භාරයට ගෙන ඇත්තේ ගාල්ල බද්දේගම ප්‍රදේශයේ සිට පැහැරගෙන යමින් තිබූ සුඛෝපභෝගී ජිප් රථයකි.

    කෙසේ වෙතත් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 9.2 ප්‍රදේශයේදී පොලීසිය විසින් සුඛෝපභෝගී ජිප් රථය නැවත්වීමට සංඥා කිරීමත් සමග එහි සිටි සැකකරුවන් රථය අතහැර දමා පළාගොස් තිබේ.

    එහිදී සැකකරුවන් සිව්දෙනෙකු පලාගොස් ඇති බව පොලීසිය පවසයි.

    ගාල්ල බද්දේගම ප්‍රදේශයේ පදිංචි රථයේ හිමිකරු එය විකිණීම සඳහා සූදානම් කර තිබේ.

    ඒ අනුව රථය පැහැරගත් සැකකරුවන් එය මිලදීගන්නා මුවාවෙන් එහි ගොස් අනතුරුව එහි හිමිකරුට පහරදී රථයෙන් බිමට ඇද දමා මෙලෙස ජිප් රථය පැහැරගැනීමට කටයුතු කර ඇති බව අනාවරණය වී ඇත.

    මේ අතර රථය සොයාගන්නා අවස්ථාව වනවිටත් එහි නිත්‍යානුකූල ලියාපදිංචි අංක වෙනස්කර තිබූ බවද පොලීසිය පවසයි.

    එසේම පොලීසිය වැඩිදුරටත් පවසන්නේ එක්වරම ජිප් රථය හඳුනාගැනීම අපහසු වන අයුරින් එහි බොනට්ටුව මත ස්ටිකරයක්ද අලවා තිබූ බවය.

    සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    2025 තෙවන කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකයේ 5.4%ක වර්ධනයක්

    December 15, 2025

    ඉදිරි පැය 24 සඳහා දිවයින වටා මුහුදු ප්‍රදේශයේ කාලගුණය

    December 15, 2025

    ගිනිඅවියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    December 15, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,410 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,362 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,571 Views
    Don't Miss

    2025 තෙවන කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකයේ 5.4%ක වර්ධනයක්

    December 15, 20250119 Views

    2025 වර්ෂයේ තෙවන කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 5.4ක ධන වර්ධන වේගයක් වාර්තා කර…

    ඉදිරි පැය 24 සඳහා දිවයින වටා මුහුදු ප්‍රදේශයේ කාලගුණය

    December 15, 2025

    ගිනිඅවියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    December 15, 2025

    සමාජ මාධ්‍ය භාවිතා කර සිදුකරන වංචාවල ඉහළ යාමක්

    December 15, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.