Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සමාජ මාධ්‍යයේ පල වන පුවතක් සම්බන්ධයෙන් පොලීසිය කරුණු පැහැදිලි කරයි

    July 27, 2025

    චෙම්මනි සමූහ මිනිවළ තුළින් හමුවු මිනිස් සිරුරු සංඛ්‍යාව 101 ක් දක්වා ඉහළට

    July 27, 2025

    සංචාරක පැමිණීම ලක්ෂ 13 පනී

    July 27, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජනපති දිවයිනට
    Featured

    ජනපති දිවයිනට

    By LFNAugust 23, 2023No Comments1 Min Read130 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සිංගප්පූරුවේ දෙදින නිල සංචාරයක නිරත වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනට පැමිණ තිබේ.

    ජනාධිපතිවරයා ඇතුළු දස දෙනෙකුගෙන් යුත් දුතපිරිස ඊයේ (22) රාත්‍රී සිය සංචාරය නිමා කරමින් කටුනායක ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණි ඇති බවට .

    සිංගප්පූරු ගුවන් සේවයට අයත් එස්.කිව්- 468 දරන ගුවන් යානයෙන් ජනාධිපතිවරයා ඇතුළු පිරිස දිවයිනට පැමිණ තිබුණි.

    සිංගප්පූරු සංචාරය අතුරතුරදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරු ජනාධිපතිනිය, අග්‍රාමාත්‍යවරයා ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයින් හමුවී ද්විපාර්ශවික සාකච්ඡා පැවැත් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසූවේය.

    එමෙන්ම පැරිස් සම්මුතියේ 6 වන වගන්තියට අනුව කාබන් හර කිරීම පිළිබඳ ශ්‍රී ලංකා රජය සහ සිංගප්පූරු රජය අතර සහයෝගීතාව සඳහා වූ අවබෝධතා ගිවිසුමකට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා ඉදිරියේ අත්සන් තැබූ බව එම මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සමාජ මාධ්‍යයේ පල වන පුවතක් සම්බන්ධයෙන් පොලීසිය කරුණු පැහැදිලි කරයි

    July 27, 2025

    චෙම්මනි සමූහ මිනිවළ තුළින් හමුවු මිනිස් සිරුරු සංඛ්‍යාව 101 ක් දක්වා ඉහළට

    July 27, 2025

    සංචාරක පැමිණීම ලක්ෂ 13 පනී

    July 27, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,322 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,517 Views

    අස්වැසුම දෙවන අදියරට සුදුසුකම් ලැබූ ලැයිස්තුව නිකුත් කරයි

    July 3, 20253,030 Views
    Don't Miss

    සමාජ මාධ්‍යයේ පල වන පුවතක් සම්බන්ධයෙන් පොලීසිය කරුණු පැහැදිලි කරයි

    July 27, 20250115 Views

    නැගෙනහිර පළාතේ සංඝනායක හිමි නමක් උන්වහන්සේට ලබා දී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කර ඇති බවට…

    චෙම්මනි සමූහ මිනිවළ තුළින් හමුවු මිනිස් සිරුරු සංඛ්‍යාව 101 ක් දක්වා ඉහළට

    July 27, 2025

    සංචාරක පැමිණීම ලක්ෂ 13 පනී

    July 27, 2025

    කඩොලාන වනාන්තර 08ක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කරයි

    July 27, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.