Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සෝමාවතිය – සුංගාවිල මාර්ගය තවදුරටත් වසා දැමෙයි

    December 19, 2025

    දිට්වා මෙරට ව්‍යාපාර 29,000කට අධික ප්‍රමාණයකට සැරටම රිද්දයි

    December 19, 2025

    Rebuilding Sri Lanka අරමුදල රුපියල් බිලියන 4 ඉක්මවයි

    December 19, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ගම්පහ සමුළුවට හිටපු දිසාපති හා ලේකම්වරු එකතු වෙති
    Featured

    ගම්පහ සමුළුවට හිටපු දිසාපති හා ලේකම්වරු එකතු වෙති

    By LFNAugust 21, 2023No Comments1 Min Read208 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජාතික ජනබලවේගයේ ගම්පහ ආසන සමුළුවට හිටපු දිසාපති සහ අමාත්‍යංශ ලේකම් දූර දැරූ තිලක් හපන්ගම , ටී.එම්. අබේවික්‍රම සහ ධර්මසේන දිසානායක යන මහත්වරු ද එක් වූහ.

    ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පහ නගර සභා පිටියේදී මෙම සමුළුව පැවැත්විණි. මෙම රැස්වීමට පක්ෂ සාමාජිකයෝ අති විශාල පිරිසක් එක්ව සිටියහ.

    මෙහිදී එම පිරිස ඇමතූ එහි නායක අනුරකුමාර දිසානායක මහතා මෙසේ කීය.

    තමන්ගේ මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් මේ දිනවල ප්‍රචාරයක් ගෙන යනු ලබනවා. තමන් හෝ තම පක්ෂයේ කිසිවකුත් මෙරට ජනතාවගේ මුදල් සතයක් හෝ සොරකම් කර හෝ නාස්තිකර නැහැ. එසේ සොරකම්කර හෝ නාස්තිකර තිබේ නම් මෙලෙස දේශපාලනය කිරීමට නොහැකියි.

    එල්ල කරන මඩ සහ අවලාදවලට නොසැලෙන අතර ඉදිරියේදී මෙවන් දේ තවත් වැඩිවනු ඇති බවත් පැවසීය.

    සමුළුව අමතා පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික ජනබලවේගය ජාතික විධායක සභික විජිත හේරත්, ජාතික විධායක සභික මහින්ද ජයසිංහ, ජයතිලක කම්මැල්ලවීර, මහාචාර්ය වසන්තා සුභසිංහ, දේශක සුජීව සිරිමෙවන් යන මහත්ම මහත්මීහු අදහස් දැක් වූහ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සෝමාවතිය – සුංගාවිල මාර්ගය තවදුරටත් වසා දැමෙයි

    December 19, 2025

    දිට්වා මෙරට ව්‍යාපාර 29,000කට අධික ප්‍රමාණයකට සැරටම රිද්දයි

    December 19, 2025

    Rebuilding Sri Lanka අරමුදල රුපියල් බිලියන 4 ඉක්මවයි

    December 19, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,410 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,363 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,572 Views
    Don't Miss

    සෝමාවතිය – සුංගාවිල මාර්ගය තවදුරටත් වසා දැමෙයි

    December 19, 20250116 Views

    සෝමාවතිය පුද බිමට ගමන් ගන්නා සුංගාවිල ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන…

    දිට්වා මෙරට ව්‍යාපාර 29,000කට අධික ප්‍රමාණයකට සැරටම රිද්දයි

    December 19, 2025

    Rebuilding Sri Lanka අරමුදල රුපියල් බිලියන 4 ඉක්මවයි

    December 19, 2025

    උඩදුම්බර සහ වලපනේ නායයෑමක් – අවධානයෙන් ඉන්න

    December 19, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.