Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    නාලක ගොඩහේවා CIDයට

    November 7, 2025

    2026 අයවැය යෝජනා කැබිනට් මණ්ඩලය අනුමත කරයි

    November 7, 2025

    NPP මන්ත්‍රිනියගේ විදුහල්පති සැමියාගේ වැඩතහනම් කෙරේ

    November 7, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»ලංකාව ගැන යුනිසෙෆ් හෙළිදරව්වක්
    Hot News

    ලංකාව ගැන යුනිසෙෆ් හෙළිදරව්වක්

    By LFNAugust 18, 2023No Comments1 Min Read209 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දකුණු ආසියානු කලාපය තුළ අධ්‍යාපනය සඳහා දළ දේශීය නිෂ්පාදනයෙන් අඩුම ප්‍රතිපාදන වෙන්කරන රට බවට ශ්‍රී ලංකාව පත්වී ඇතැයි යුනිසෙෆ් සංවිධානය පවසයි.

    යුනිසෙෆ් ශ්‍රී ලංකා සංවිධානයේ ප්‍රධානී ක්‍රිස්ටියන් ස්කූග්,

    “අතිශය ප්‍රගතිශීලි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරලීමට මෙරට ජාතික අධ්‍යාපන අයවැයෙන් විශේෂයෙන් ප්‍රාථමික අධ්‍යාපනයට වෙන්කරන මුදල ඉහළ නැංවීම කඩිනම් අවශ්‍යතාවක් වී තිබෙනවා. වර්තමානයේ ශ්‍රී ලංකාව අධ්‍යාපනය සඳහා වෙන්කරන්නේ දළ දේශීය නිෂ්පාදනයෙන් 2%කට අඩු ප්‍රතිශතයක්. එය 4%ත් 6%ත් අතර වන ජාත්‍යන්තර සලකුණු දර්ශකයට බෙහෙවින් අඩු අගයක්. මේ නිසා මම අධ්‍යාපන අමාත්‍යවරයා දිරිගන්වමින් ඉල්ලා සිටිනවා.. අධ්‍යාපනය සඳහා අයවැයෙන් වෙන්කරන ප්‍රතිපාදන ඉහළ නැංවීමට කටයුතු කරන ලෙස.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අයවැය අද පාර්ලිමේන්තුවට

    November 7, 2025

    2026 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට

    November 6, 2025

    අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ වෙඩිතැබීමක්

    November 4, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,393 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,340 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,560 Views
    Don't Miss

    නාලක ගොඩහේවා CIDයට

    November 7, 20250119 Views

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා මහතා අද (07) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ. ඒ…

    2026 අයවැය යෝජනා කැබිනට් මණ්ඩලය අනුමත කරයි

    November 7, 2025

    NPP මන්ත්‍රිනියගේ විදුහල්පති සැමියාගේ වැඩතහනම් කෙරේ

    November 7, 2025

    තෙවන පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන්

    November 7, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.