Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ත්‍රීරෝද රථයක් අඩි පනහක පමණ ප්‍රපාතයකට පෙරළෙයි

    September 5, 2025

    ප්‍රජාශක්ති ඇතුළු රජයේ සංවර්ධන වැඩසටහන්වල ප්‍රගතිය සමාලෝචනයට

    September 5, 2025

    ඇල්ල බස් අනතුර- මියගිය පිරිස අතර තංගල්ල නගර සභාවේ ලේකම් ඇතුළු සේවකයින් 12ක්

    September 5, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»හමුදා කඳවුර ඉවත් කිරීමට එරෙහිව යාපනයේ තට්කෝලම් ජනතාව විරෝධතාවයක.
    Featured

    හමුදා කඳවුර ඉවත් කිරීමට එරෙහිව යාපනයේ තට්කෝලම් ජනතාව විරෝධතාවයක.

    By LFNAugust 14, 2023Updated:August 15, 2023No Comments1 Min Read298 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    තට්කෝලම් ප්‍රදේශයේ ස්ථාපිතකර තිබු 4 වන ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තු ඒකකයට අයත් යුද්ධ හමුදා කදවුර ඉදිරියේ දි ඉවත් කිරිමට සැලසුම් කර ඇති බවට වාර්තාවේ.

    එම ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති එකම යුධ හමුදා කදවුර මෙලෙස ඉවත් කිරීම සම්බන්ධව ප්‍රදේශවාසින්ට සැලවීමත් සමග ප්‍රදේශයේ ජනතාව ඒ සදහා දැඩි විරෝධයක් පල කරමින් ඊයේ(13) දින උද්ඝෝෂණ ව්‍යාපාරයක් සිදුකර ඇත.

    මෙහිදී එම ස්ථානයට පැමිණ සිටි 4 වන ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ නිලධාරීන්ට එම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින්ගේ අත්සනින් යුතුව ලිපියක් ලබාදෙමින් ප්‍රකාශ කර ඇත්තේ, මෙම කදවුර කෙසේ හෝ ඉවත් කිරිමේ කටයුතු නවතා දමන ලෙසයි.

    තවද මෙලෙස උතුරේ යුද්ධ හමුදා කදවුරු ඉවත් කලහොත් තමන්ගේ ජීවිත වලට කිසිම ආරක්ෂාවක් නොමැති බව ඒ සදහා රැස්ව සිටි ජනතාව විසින් වැඩි දුරටත් ප්‍රකාශ කර ඇති බවට වාර්තාවේ.

    මීට අදාල ඡායාරූපයන් පහතින් දැක්වේ.

    https://lankafocusnews.com/wp-content/uploads/2023/08/WhatsApp-Video-2023-08-14-at-12.05.50-PM.mp4

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ත්‍රීරෝද රථයක් අඩි පනහක පමණ ප්‍රපාතයකට පෙරළෙයි

    September 5, 2025

    ප්‍රජාශක්ති ඇතුළු රජයේ සංවර්ධන වැඩසටහන්වල ප්‍රගතිය සමාලෝචනයට

    September 5, 2025

    ඇල්ල බස් අනතුර- මියගිය පිරිස අතර තංගල්ල නගර සභාවේ ලේකම් ඇතුළු සේවකයින් 12ක්

    September 5, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,354 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,290 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,541 Views
    Don't Miss

    ත්‍රීරෝද රථයක් අඩි පනහක පමණ ප්‍රපාතයකට පෙරළෙයි

    September 5, 20250122 Views

    ගම්පොළ සිට හැටන් දක්වා ධාවනය වූ ත්‍රීරෝද රථයක් වටවල ප්‍රදේශයේදී අඩි පනහක් පමණ ප්‍රපාතයකට පෙරළීමෙන්…

    ප්‍රජාශක්ති ඇතුළු රජයේ සංවර්ධන වැඩසටහන්වල ප්‍රගතිය සමාලෝචනයට

    September 5, 2025

    ඇල්ල බස් අනතුර- මියගිය පිරිස අතර තංගල්ල නගර සභාවේ ලේකම් ඇතුළු සේවකයින් 12ක්

    September 5, 2025

    බස් අනතුරේ සහන කටයුතු සඳහා හෙලිකොප්ටර යානා 2ක්

    September 5, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.