Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 2026

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026

    දිල්ලියේ පැවැත්වීමට තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»හමුදා කඳවුර ඉවත් කිරීමට එරෙහිව යාපනයේ තට්කෝලම් ජනතාව විරෝධතාවයක.
    Featured

    හමුදා කඳවුර ඉවත් කිරීමට එරෙහිව යාපනයේ තට්කෝලම් ජනතාව විරෝධතාවයක.

    By LFNAugust 14, 2023Updated:August 15, 2023No Comments1 Min Read298 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    තට්කෝලම් ප්‍රදේශයේ ස්ථාපිතකර තිබු 4 වන ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තු ඒකකයට අයත් යුද්ධ හමුදා කදවුර ඉදිරියේ දි ඉවත් කිරිමට සැලසුම් කර ඇති බවට වාර්තාවේ.

    එම ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති එකම යුධ හමුදා කදවුර මෙලෙස ඉවත් කිරීම සම්බන්ධව ප්‍රදේශවාසින්ට සැලවීමත් සමග ප්‍රදේශයේ ජනතාව ඒ සදහා දැඩි විරෝධයක් පල කරමින් ඊයේ(13) දින උද්ඝෝෂණ ව්‍යාපාරයක් සිදුකර ඇත.

    මෙහිදී එම ස්ථානයට පැමිණ සිටි 4 වන ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ නිලධාරීන්ට එම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින්ගේ අත්සනින් යුතුව ලිපියක් ලබාදෙමින් ප්‍රකාශ කර ඇත්තේ, මෙම කදවුර කෙසේ හෝ ඉවත් කිරිමේ කටයුතු නවතා දමන ලෙසයි.

    තවද මෙලෙස උතුරේ යුද්ධ හමුදා කදවුරු ඉවත් කලහොත් තමන්ගේ ජීවිත වලට කිසිම ආරක්ෂාවක් නොමැති බව ඒ සදහා රැස්ව සිටි ජනතාව විසින් වැඩි දුරටත් ප්‍රකාශ කර ඇති බවට වාර්තාවේ.

    මීට අදාල ඡායාරූපයන් පහතින් දැක්වේ.

    https://lankafocusnews.com/wp-content/uploads/2023/08/WhatsApp-Video-2023-08-14-at-12.05.50-PM.mp4

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 2026

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් අත්අඩංගුවට

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 202603 Views

    සිසිල් බීම දන්සැල් ආශ්‍රිතව ජලය මගින් ව්‍යාප්ත විය හැකි රෝග වැළඳීම සඳහා වැඩි ඉඩක් ඇති…

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026

    දිල්ලියේ පැවැත්වීමට තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

    May 21, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් අත්අඩංගුවට

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.