Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කොළඹ උද්ධමනය ඉහළට

    July 31, 2025

    රෝහිතගේ දියණියට ඇප

    July 31, 2025

    පළාත් කිහිපයකට ඉහළ උණුසුම් තත්ත්වයක්

    July 31, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කැන්ඩි කණ්ඩායමට සුපිරි ජයක්
    Featured

    කැන්ඩි කණ්ඩායමට සුපිරි ජයක්

    By LFNAugust 8, 2023Updated:August 8, 2023No Comments1 Min Read130 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ බී – ලව් කැන්ඩි සහ ගෝල් ටයිටන් කණ්ඩායම් අතර අද (08) පැවැති තරගයේ ජය වාර්තා කිරීමට කැන්ඩි කණ්ඩායම සමත් විය.

    ඒ අනුව කැන්ඩි කණ්ඩායමට ලකුණු 89ක ජයක් හිමිවිය.

    එම තරගය පැවැත්වුණේ පල්ලෙකැලේදී ය.

    තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ගෝල් ටයිටන්ස් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව බී – ලව් කැන්ඩි කණ්ඩායමට ලබාදුනි.

    ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 203ක් රැස් කළේය.

    ලකුණු 204ක ඉලක්කයක් හඹා ගිය ගෝල් ටයිටන්ස් පන්දුවාර 16යි පන්දු 4ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගත්තේ ලකුණු 114ක් පමණි.

    මේ අතර කලම්බු ස්ට්‍රයිකර්ස් සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අතර තරගය අද පස්වරු 7.30ට ආරම්භවීමට නියමිතය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කොළඹ උද්ධමනය ඉහළට

    July 31, 2025

    රෝහිතගේ දියණියට ඇප

    July 31, 2025

    පළාත් කිහිපයකට ඉහළ උණුසුම් තත්ත්වයක්

    July 31, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,327 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,521 Views

    අස්වැසුම දෙවන අදියරට සුදුසුකම් ලැබූ ලැයිස්තුව නිකුත් කරයි

    July 3, 20253,041 Views
    Don't Miss

    කොළඹ උද්ධමනය ඉහළට

    July 31, 20250119 Views

    කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2025 ජුනි මාසයේ…

    රෝහිතගේ දියණියට ඇප

    July 31, 2025

    පළාත් කිහිපයකට ඉහළ උණුසුම් තත්ත්වයක්

    July 31, 2025

    හමුදා බුද්ධි අංශ සහ STF මෙහෙයුමකින් කේරළ ගංජා කිලෝ 108ක් යාපනේදී අත්අඩංගුවට

    July 31, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.