Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ළමුන් 13 දෙනෙකු රැගෙන ගිය ත්‍රිරෝද රථයක් අලුත්ගමදී අනතුරට

    May 9, 2025

    අභිනව පාප් වහන්සේට ජනපතිගෙන් සුබ පැතුම්

    May 9, 2025

    බෙල් 212 අනතුරෙන් හමුදාවේ 6 ක් මරුට Update

    May 9, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මිහින්තලේ ලයිට් නාට්‍යයට රාජ්‍ය සම්මාන දෙන්න වටිනවා
    Featured

    මිහින්තලේ ලයිට් නාට්‍යයට රාජ්‍ය සම්මාන දෙන්න වටිනවා

    By LFNAugust 7, 2023No Comments1 Min Read189 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මිහින්තලේ විදුලි බිල නාටක පිටපත තව ටිකක් හොඳට බුද්ධිමත්ව සිතා ලිව්වා නම් රාජ්‍ය නාට්‍ය උළෙලේ දී සම්මාන පවා ලබන්නට තිබූ බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.

    මිහින්තලේ ලයිට් කැපුවා යැයි හාමුදුරුවන් කියූ සැනින්ම නාට්ටියේ ඊළඟට සිදු වන්නේ සජිත් ප්‍රේමදාස නළුවා වහා ඉදිරියට පැන ලයිට් බිල ගෙවා දැමීමේ ජවනිකාව බව බුද්ධිමත් ප්‍රේක්ෂකයන්ට කලින්ම තේරුම් ගොස් තිබූ බවත් ප්‍රේක්ෂකයන් සිතූ පරිදිම සියල්ල සිදු වූ බවත් එජාප මහ ලේකම්වරයා සඳහන් කළේ ය.

    හොඳ නාට්‍යයක ඊළඟ ජවනිකාව ගැන ප්‍රේක්ෂකයාට කුතුහලයක් තැබිය යුතු නමුත් “මිහින්තලේ ලයිට්” නාටකයේ දී සජිත් ප්‍රේමදාස නළුවා මෙන්ම සහාය නළුවා ද වෙනදා වගේම හොඳටම නාගත්තේ යැයි එජාප මහලේකම්වරයා කීය.

    පන්සලේ ලයිට් බිල ගෙවන්නට කියා ටිකට් විකුණා සොයන මුදලට කළේ කුමක්දැයි වෙනම පරීක්ෂණයක් කරන ලෙස මිහින්තලේ පුදබිම වන්දනා කරන්නට රට වටින් එන අහිංසක දුප්පත් දායකයන් ඉල්ලීම් කර තිබෙන බවද එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය. ලක්දිවට බුදු දහම රැගෙන මිහිඳු මාහිමියන් වැඩම කළ උතුම් මිහින්තලේ නාමය ජඩ දේශපාලන නාටක වලට යොදා ගන්නට එපා යැයි ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටින බවද එජාප මහලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අභිනව පාප් වහන්සේට ජනපතිගෙන් සුබ පැතුම්

    May 9, 2025

    රුපියල් කෝටි දෙකේ කොල්ලයේ සැකකරුවෙකු කොටු වෙයි

    May 9, 2025

    පුංචි ඡන්දෙ ආදායම් වියදම් වාර්තා ලබාදෙන්නැයි දැනුම්දීමක්

    May 9, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,287 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,486 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,893 Views
    Don't Miss

    ළමුන් 13 දෙනෙකු රැගෙන ගිය ත්‍රිරෝද රථයක් අලුත්ගමදී අනතුරට

    May 9, 20250123 Views

    අලු‍ත්ගම – පින්හෙන ගුරුකන්ද ප්‍රදේශයේ දී ළමුන් 13 දෙනෙකු රැගෙන ගිය ත්‍රිරෝද රථයක් අනතුරට ලක්…

    අභිනව පාප් වහන්සේට ජනපතිගෙන් සුබ පැතුම්

    May 9, 2025

    බෙල් 212 අනතුරෙන් හමුදාවේ 6 ක් මරුට Update

    May 9, 2025

    රුපියල් කෝටි දෙකේ කොල්ලයේ සැකකරුවෙකු කොටු වෙයි

    May 9, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.