Close Menu
Lanka Focus News
    What's Hot

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ලබන වසර මැතිවරණ ත්‍රිත්වයක් ගෙනෙන වසරක්
    Featured

    ලබන වසර මැතිවරණ ත්‍රිත්වයක් ගෙනෙන වසරක්

    By LFNJuly 31, 2023No Comments1 Min Read163 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2024 වර්ෂය මැතිවරණ ත්‍රිත්වයක්ම පැවැත්වෙන මැතිවරණ වසරක් වන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා දොම්පේ දී පැවසීය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් මේ වන විට අප සමග එක්වීමට බොහෝ පිරිසක් සාකච්ඡා පවත්වා තිබෙනවා. සමගි ජනබලවේගය පොදුජන පෙරමුණ ආදී පක්ෂවල බොහෝ දෙනකු අපි සමග එකඟත්වය පැමණ තිබෙනවා. ඉදිරි මැතිවරණවලදී අප සමග එක්ව තරග කිරීමට නියමිතයි.

    ලබන වසරේදී ජනාධිපතිවරණය මහ මැතිවරණය සහ පළාත් සභා මැතිවරණය පැමිණීමට නියමිතයි. ලබන වසර මැතිවරණ වසරක් වෙනවා.

    උද්ධමනය අඩුඋවත් බඩු මිල අඩු නොවීම පිළිබදව ජනාධිතුමාගේ අවදානය යොමු වෙලා තියෙනවා. යම්කිසි වැඩ පිළිවෙළක් අනිවාර්යයෙන්ම සෑදිය යුතුයි රටේ බඩු මිල පාලනය සදහා යැයි ද පැවසීය.

    එක්සත් ජාතික පක්ෂයේ දොම්පේ ආසන බල මණ්ඩලය රැස්විමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා එම කරුණු අනාවරණය කරන ලදී.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 202608 Views

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 05 වනදා සිට සියලු දිස්ත්‍රික් ආවරණය වන…

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.