Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මිද්දෙණියේ ඉඩමෙන් පොලිස් නිලධාරීන් රාජකාරි සඳහා භාවිතා කරන උපාංග හමුවෙයි

    September 9, 2025

    මේ වසරේ ගතවූ කාලය තුළ මාරක අනතුරු 1,757ක් – මරණ 1,870ක්

    September 9, 2025

    සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අසත්‍ය පුවතක් ගැන පොලීසියෙන් පැහැදිලි කිරීමක්

    September 9, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»යාපනය පාසලක දැරියකට පහරදුන් විදුහල්පතිවරයෙකුට වැඩ වරදී
    Featured

    යාපනය පාසලක දැරියකට පහරදුන් විදුහල්පතිවරයෙකුට වැඩ වරදී

    By LFNJuly 17, 2023No Comments1 Min Read144 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    යාපනය දූපත් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ ක්‍රියාත්මක වන පාසලක වයස අවුරුදු නමයක දැරියකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අදාළ පාසලේ විදුහල්පතිවරයා ඊයේ සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    යාපනය,කයිට්ස් පොලිසිය විසින් ඊයේ එම විදුහල්පතිවරයා අත්අඩංගුවට ගත් බවයි වාර්තාවන්නේ .

    පහරදීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනයකදීයි පොලීසිය විසින් එම විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

    පසුගිය 13 වැනිදා එම පහරදීම සිදුව ඇති බවත්, පහරකෑමට ලක්වූ දැරිය ඇගේ මව්පියන් විසින් යාපනය රෝහලට ඇතුළත් කර ඇතැයි ද .

    දැරියගේ මව්පියන් සිද්ධිය සම්බන්ධයෙන් යාපනය මානව හිමිකම් කාර්යාලය වෙත ද පැමිණිළි කර ඇති බවයි වාර්තා වන්නේ.

    සැකකාර විදුහල්පතිවරයා යාපනය කයිට්ස් මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් කයිට්ස් පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මිද්දෙණියේ ඉඩමෙන් පොලිස් නිලධාරීන් රාජකාරි සඳහා භාවිතා කරන උපාංග හමුවෙයි

    September 9, 2025

    මේ වසරේ ගතවූ කාලය තුළ මාරක අනතුරු 1,757ක් – මරණ 1,870ක්

    September 9, 2025

    සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අසත්‍ය පුවතක් ගැන පොලීසියෙන් පැහැදිලි කිරීමක්

    September 9, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,358 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,299 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,543 Views
    Don't Miss

    මිද්දෙණියේ ඉඩමෙන් පොලිස් නිලධාරීන් රාජකාරි සඳහා භාවිතා කරන උපාංග හමුවෙයි

    September 9, 20250115 Views

    අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට ගෙන්වූ රසායන ද්‍රව්‍ය සොයාගත් මිද්දෙණිය ප්‍රදේශයේ ඉඩමෙන් පොලිස් නිලධාරීන් ක්ෂේත්‍ර රාජකාරි සඳහා…

    මේ වසරේ ගතවූ කාලය තුළ මාරක අනතුරු 1,757ක් – මරණ 1,870ක්

    September 9, 2025

    සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අසත්‍ය පුවතක් ගැන පොලීසියෙන් පැහැදිලි කිරීමක්

    September 9, 2025

    අද සිට 12 වනදා දක්වා පාර්ලිමේන්තුව රැස්වෙයි

    September 9, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.