Close Menu
Lanka Focus News
    What's Hot

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»යාපනය පාසලක දැරියකට පහරදුන් විදුහල්පතිවරයෙකුට වැඩ වරදී
    Featured

    යාපනය පාසලක දැරියකට පහරදුන් විදුහල්පතිවරයෙකුට වැඩ වරදී

    By LFNJuly 17, 2023No Comments1 Min Read144 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    යාපනය දූපත් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ ක්‍රියාත්මක වන පාසලක වයස අවුරුදු නමයක දැරියකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අදාළ පාසලේ විදුහල්පතිවරයා ඊයේ සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    යාපනය,කයිට්ස් පොලිසිය විසින් ඊයේ එම විදුහල්පතිවරයා අත්අඩංගුවට ගත් බවයි වාර්තාවන්නේ .

    පහරදීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනයකදීයි පොලීසිය විසින් එම විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

    පසුගිය 13 වැනිදා එම පහරදීම සිදුව ඇති බවත්, පහරකෑමට ලක්වූ දැරිය ඇගේ මව්පියන් විසින් යාපනය රෝහලට ඇතුළත් කර ඇතැයි ද .

    දැරියගේ මව්පියන් සිද්ධිය සම්බන්ධයෙන් යාපනය මානව හිමිකම් කාර්යාලය වෙත ද පැමිණිළි කර ඇති බවයි වාර්තා වන්නේ.

    සැකකාර විදුහල්පතිවරයා යාපනය කයිට්ස් මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් කයිට්ස් පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,619 Views
    Don't Miss

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 202604 Views

    ඇපල් සමාගමේ නවතම iPhone මාදිලි සහ බොහෝ දෙනා මඟබලන් සිටින නැමිය හැකි (Foldable) iPhone දුරකථනය…

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.