Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මාදුරුඔයට කඩා වැටුණු හෙලිකොප්ටර් යානය ගොඩ ගැනීමේ මෙහෙයුම් ඇරඹෙයි

    May 10, 2025

    සියදිවි නසාගත් දැරියට ගුරුවරයා කළ අපරාධය

    May 10, 2025

    රටම දන්න ‘ටීචර් අම්මා’ව අත්අඩංගුවට ගන්න නියෝගයක්

    May 10, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඇමති කෙහෙළිය ට විශ්වාසභංගයක් ?
    Featured

    ඇමති කෙහෙළිය ට විශ්වාසභංගයක් ?

    By LFNJuly 17, 2023No Comments1 Min Read180 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාසභංගයක් ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බව සමගි ජන බලවේගයේ සාමාජික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.

    ඊයේ (16) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

    ඒ සඳහා විපක්ෂයේ සහායෝගය ලබාගැනීමේ කටයුතු (17) සිට ආරම්භ කරන බවද මුජිබර් රහුමාන් මහතා පැවසීය.

    “අපි මේ යෝජනාව ගෙන්නේ විශේෂයෙන්ම සෞඛ්‍ය ඇමතිවරයාට විතරක්ම නෙමේ. රාජපක්ෂ වික්‍රමසිංහ ආණ්ඩුවට විරුද්ධව. මොකද කැබිනට් එකම මේකට වගකියන්න ඕනේ. හෙට ඉදන් එකේ සහයෝගය ගන්න පාර්ලිමේන්තුවේ ඉන්න සියලුම විපක්ෂය සහ සමහර ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම් ඉන්නවා ඒ සියලුදෙනා එක්ක සාකච්ඡා පටන් ගන්නවා.”

    එමෙන්ම අද පැවති මාධ්‍ය හමුවක දී ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ ආණ්ඩුවට එරෙහිව ද විශ්වාසභංගයක් ගෙන ආ යුතු බවය.

    “සෞඛ්‍ය අමාත්‍යවරයා මින් ඉවත්කොට වහාම ස්වාධීන පරීක්ෂණයක් කරන්න ඕනේ. මෙම ජීවතවලට වන්දි ගෙවන්න ඕනේ. මොකද මා දැක්කා කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියනවා ඇස් අන්ධ වූ අයට වන්දි ගෙවනවා කියලා. ඇස් දෙකට වන්දි ගෙවන්න පුළුවන් ද? ඇස් දෙකක ට ගෙවන්න පුළුවන් වන්දිය මොකක්ද ? ඇස් දෙකකට ගෙවන්න පුළුවන් වන්දිය පෙනීම විතරයි. එතනින් එහා වන්දියක් නෑ. මේ උද්ධච්ච, ජනතාවගේ ජීවිත පිළිබඳ පයිසයකට මායිම් කරන්නේ නැති පාලකයන් පලවා හරින්න ඕනේ. ඒ නිසා කෙහෙළිය රඹුක්වැල්ලට පමණක් නොවේ මේ ආණ්ඩුවටත් විශ්වාසභංගයක් ගෙන්න ඕනේ.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාදුරුඔයට කඩා වැටුණු හෙලිකොප්ටර් යානය ගොඩ ගැනීමේ මෙහෙයුම් ඇරඹෙයි

    May 10, 2025

    සියදිවි නසාගත් දැරියට ගුරුවරයා කළ අපරාධය

    May 10, 2025

    රටම දන්න ‘ටීචර් අම්මා’ව අත්අඩංගුවට ගන්න නියෝගයක්

    May 10, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,287 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,487 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,893 Views
    Don't Miss

    මාදුරුඔයට කඩා වැටුණු හෙලිකොප්ටර් යානය ගොඩ ගැනීමේ මෙහෙයුම් ඇරඹෙයි

    May 10, 20250130 Views

    හමුදා සෙබළුන් 06 දෙනෙකුට මරු කැඳවමින් මාදුරුඔය ජලාශයට වැටුණු ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල්…

    සියදිවි නසාගත් දැරියට ගුරුවරයා කළ අපරාධය

    May 10, 2025

    රටම දන්න ‘ටීචර් අම්මා’ව අත්අඩංගුවට ගන්න නියෝගයක්

    May 10, 2025

    ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවන රග්බි තරගය අද

    May 10, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.