Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රජයේ මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති සැප්තැම්බර් පළමු වැනිදා සිට – බිමල්

    August 25, 2025

    එරික් සෝල්හයිම් හිටපු ජනාධිපති රනිල්ට නිදහස ඉල්ලයි

    August 25, 2025

    ගන්දර වෙඩි තැබීමේ වෙඩික්කරු සහ යතුරුපැදිකරු හසුවෙයි

    August 25, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පදවිප්‍රාප්ති උත්සව තහනම් කරයි
    Featured

    පදවිප්‍රාප්ති උත්සව තහනම් කරයි

    By LFNJuly 16, 2023No Comments1 Min Read195 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජනාධිපති ධූරයට පත්වී වසරක් සම්පූර්ණවීම වෙනුවෙන් කිසිදු පදවිප්‍රාප්ත උත්සවයක් සංවිධානය නොකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම උපදෙස් දෙනු ලැබූවේ ජනාධිපති පදවිප්‍රප්තිය වෙනුවෙන් උත්සව සංවිධානය කිරීම ගැන විවිධ පාර්ශව වලින් කෙරුණු ඉල්ලීම් සැලකිල්ලට ගෙනය.

    රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත්ව ලබන 20 දාට වර්ෂයක් සම්පූර්ණ වේ. 2022 ජුලි මස 20 දින පාර්ලිමේන්තුවේ ඡන්ද 134 ක් ලබා ගනිමින් රනිල් වික්‍රමසිංහ මහතා අනුප්‍රාප්තික ජනාධිපති ලෙස පත්වූ අතර එදිනට පසු දින එනම් ජුලි 21 වැනිදා රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අට වැනි ජනාධිපති ලෙස දිවුරුම් දුන්නේය.

    ගෑස් පෝලිම්, ඉන්ධන පෝලිම් ඇතුළුව රට අරාජිකත්වයට පත්ව තිබූ මොහොතක රට බාරගත් ගෙන මේ වන විට තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් කොට රට සාමාන්‍යකරණයකට පත් කර තිබෙන හෙයින් පදවිප්‍රාප්ති උත්සව සංවිධානය කළ යුතු යැයි රජයට හිතවත් පාර්ශව කරුණු දක්වා තිබේ.

    ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා කිසිදු මහජන මුදලක් හෝ පෞද්ගලික මුදලක් වැය කොට පදවිප්‍රප්ත උත්සව පැවැත්විය යුතු නැතැයි නියෝග කොට ඇත.

    පදවිප්‍රාප්ත දිනයේම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ නිල සංචාරයක නිරතවීම ද විශේෂත්වයකි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රජයේ මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති සැප්තැම්බර් පළමු වැනිදා සිට – බිමල්

    August 25, 2025

    එරික් සෝල්හයිම් හිටපු ජනාධිපති රනිල්ට නිදහස ඉල්ලයි

    August 25, 2025

    ගන්දර වෙඩි තැබීමේ වෙඩික්කරු සහ යතුරුපැදිකරු හසුවෙයි

    August 25, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,348 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,279 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,537 Views
    Don't Miss

    රජයේ මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති සැප්තැම්බර් පළමු වැනිදා සිට – බිමල්

    August 25, 20250111 Views

    රජය ක්‍රියාත්මක කරන මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති එලඹෙන සැප්තැම්බර් මාසයේ සිට ආරම්භ කරන බව අමාත්‍ය…

    එරික් සෝල්හයිම් හිටපු ජනාධිපති රනිල්ට නිදහස ඉල්ලයි

    August 25, 2025

    ගන්දර වෙඩි තැබීමේ වෙඩික්කරු සහ යතුරුපැදිකරු හසුවෙයි

    August 25, 2025

    කොළඹ දිසාව භාර DIG උදිත ලියනගේ CID අත්අඩංගුවට

    August 25, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.