Close Menu
Lanka Focus News
    What's Hot

    අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 18ක පුද්ගලයින් 21,000කට බලපෑම්

    October 31, 2026

    විදෙස්ගත ශ්‍රමිකයන්ට අවශ්‍ය සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදෙන්න – ජනපතිගෙන් උපදෙස්

    October 29, 2026

    ඔර්නබ් ඉන්දියාවට කඩා වදී – දිවයිනට ඇති බලපෑම ක්‍රමයෙන් අඩුවෙයි

    October 28, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»කුඩා දරුවන්ට බරපතළ අනතුරක්
    Hot News

    කුඩා දරුවන්ට බරපතළ අනතුරක්

    By LFNJuly 13, 2023No Comments1 Min Read215 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ආගමික විශ්වාසයන් හේතුවෙන් ඇතැම් පිරිස් දරුවන්ට “සරම්ප සඳහා වන එන්නත්” ලබාදීමෙන් වැළකී සිටීම නිසා සරම්ප බෝවීමේ අවදානමක් මතුව ඇතැයි වෛද්‍යවරු පෙන්වා දෙයි.

    සාර්ථක එන්තන්තරණ වැඩසටහනකින් පසුව 2019 වසරේ දී සරම්ප රෝගය මෙරටින් තුරන් කෙරුණි.

    ඒ අනුව මේ වනවිට ශ්‍රී ලංකාව සැලකෙන්නේ සරම්ප තුරන් කළ දකුණු ආසියාවේ රටවල් 5 අතරින් එක් රටක් ලෙසටය.

    එවැනි තත්ත්වය මත රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසන්නේ, සරම්ප බවට සැකකෙරෙන දරුවන් 15 දෙනෙකු රෝහල්ගත කිරීමෙන් පසු ඉන් හත් දෙනෙකුට සරම්ප වැළදී ඇතැයි තහවුරු වූ බවය.

    ඒ සියලු දෙනා සරම්ප වැළැක්වීමේ එන්නත් ලබා නොගත් දරුවන් වෙයි.

    වෛද්‍යවරු පවසන්නේ ශ්‍වසන මාර්ගය හරහා ඇතුළුවන වෛරසය ශරීර ගතවීමෙන් සති දෙකක් පමණ ගත වන විට රෝගී ලක්ෂණ මතුවන බවය.

    උණ, සෙම්ප්‍රතිශ්‍යාව, නාසයෙන් සොටු දියර ගැලීම සහ ඇස් රතු වීම එහි මූලික ලක්ෂණ වෙයි.

    සමහරු ඇතැම් ආගමික විශ්වාසයන් මත එන්නත්කරණයෙන් වැළකී සිටීම හේතුවෙන් සරම්ප රෝගය බෝවීමේ අවදානමක් මතුව ඇති බවයි වෛද්‍යවරුන් පෙන්වා දෙයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විදෙස්ගත ශ්‍රමිකයන්ට අවශ්‍ය සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදෙන්න – ජනපතිගෙන් උපදෙස්

    October 29, 2026

    ඔර්නබ් ඉන්දියාවට කඩා වදී – දිවයිනට ඇති බලපෑම ක්‍රමයෙන් අඩුවෙයි

    October 28, 2026

    සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීම වැළැක්වීමට නව නීති

    October 27, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,483 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,430 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,631 Views
    Don't Miss

    අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 18ක පුද්ගලයින් 21,000කට බලපෑම්

    October 31, 202602 Views

    අයහපත් කාලගුණික තත්ත්වය සහ ඔර්නබ් සුළි කුණාටුව හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 18කට බලපෑම් එල්ල වී ඇති…

    විදෙස්ගත ශ්‍රමිකයන්ට අවශ්‍ය සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදෙන්න – ජනපතිගෙන් උපදෙස්

    October 29, 2026

    ඔර්නබ් ඉන්දියාවට කඩා වදී – දිවයිනට ඇති බලපෑම ක්‍රමයෙන් අඩුවෙයි

    October 28, 2026

    සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීම වැළැක්වීමට නව නීති

    October 27, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.