Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඉදිරි පැය 36 ගැන කාලගුණ අනාවැකිය

    December 13, 2025

    ලාංකිකයින් ඇතුළු 18ක් සමග විදෙස් ඉන්ධන ප්‍රවාහන නෞකාවක් ඉරාන බලධාරීන් භාරයට

    December 13, 2025

    නායයෑමට ලක් වූ ප්‍රදේශවල ජනතාවට රජයේ ඉඩම් දෙන්න අවධානය

    December 13, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සංඝාධිකරණ පනත් කෙටුම්පත වහාම බලාත්මක කරන්න
    Featured

    සංඝාධිකරණ පනත් කෙටුම්පත වහාම බලාත්මක කරන්න

    By LFNJuly 11, 2023No Comments1 Min Read206 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    විනය විරෝධී ක්‍රියාවල යෙදෙන භික්‍ෂූන්ට එරෙහිව පියවර ගැනීමට සංඝාධිකරණ පනත් කෙටුම්පත වහාම බලාත්මක කළ යුතු බවත් එවැනි සිද්ධීන් යොදාගනිමින් බුද්ධ ශාසනයට එරහෙිව කටයුතු කණ්ඩායම්වලට එරෙහිව පියවර ගතයුතු බවත් මහා සංඝරත්න පවසති.

    භික්‍ෂූන් කීහිප පොළක් කරන පහත් නින්දිත ක්‍රියාවන් උලුප්පමින් ඒවා අන්තර්ජාලයට යොමු කර පොදුවේ මහා සංඝරත්නයට විනාශ කර බෞද්ධ සම්බන්ධය විනාශ කිරීමේ සංවිධාන ඇති බවත් ඒවාට විශාල වශයෙන් මුදල් එන බවත් අමරපුර මූලවංශික නිකායේ ලේඛකාධිකාරී අකුරල මංජුලතිස්ස ස්වාමීන්වහන්සේ ඊ (10) පැවසූහ.

    වැරදි කරන කිසිඳු භික්‍ෂුවක් ආරක්‍ෂා කරන්න කිසිඳු බලාපොරොත්තුවක් නොමැති බව කී අකුරල මංජුලතිස්ස ස්වාමීන්වහන්සේ එවැනි භික්‍ෂූන්ගේ නිකායේ නායක ස්වාමීන්වහන්සේලාට විනය පරීක්‍ෂණයක් කර නෙරපා හැරිය හැකි බව ද සඳහන් කළහ.

    එසේ නොවේ නම් පොලිසියට සහ අධිකරණයට වැරැද්දේ ප්‍රමාණයට දඩුවම් කිරීමේ කිසිඳු තහනමක් නොමැති බවත් මෙහිදී ප්‍රහාර එල්ල කරන්නේ පෞද්ගලික නාමයට නොව සමස්ත බෞද්ධ ආගමට බවත් අකුරල මංජුලතිස්ස ස්වාමීන්වහන්සේ වැඩි දුරටත් සඳහන් කළහ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඉදිරි පැය 36 ගැන කාලගුණ අනාවැකිය

    December 13, 2025

    ලාංකිකයින් ඇතුළු 18ක් සමග විදෙස් ඉන්ධන ප්‍රවාහන නෞකාවක් ඉරාන බලධාරීන් භාරයට

    December 13, 2025

    නායයෑමට ලක් වූ ප්‍රදේශවල ජනතාවට රජයේ ඉඩම් දෙන්න අවධානය

    December 13, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,410 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,362 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,571 Views
    Don't Miss

    ඉදිරි පැය 36 ගැන කාලගුණ අනාවැකිය

    December 13, 20250121 Views

    ඉදිරි පැය 36 සඳහා බලපැවැත්වෙන පරිදි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. එම…

    ලාංකිකයින් ඇතුළු 18ක් සමග විදෙස් ඉන්ධන ප්‍රවාහන නෞකාවක් ඉරාන බලධාරීන් භාරයට

    December 13, 2025

    නායයෑමට ලක් වූ ප්‍රදේශවල ජනතාවට රජයේ ඉඩම් දෙන්න අවධානය

    December 13, 2025

    උත්සව සමය වෙනුවෙන් රාජ්‍ය සේවකයින්ට විශේෂ අත්තිකාරම් මුදලක්

    December 13, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.