Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රජයේ මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති සැප්තැම්බර් පළමු වැනිදා සිට – බිමල්

    August 25, 2025

    එරික් සෝල්හයිම් හිටපු ජනාධිපති රනිල්ට නිදහස ඉල්ලයි

    August 25, 2025

    ගන්දර වෙඩි තැබීමේ වෙඩික්කරු සහ යතුරුපැදිකරු හසුවෙයි

    August 25, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජනපති නිල සංචාරයකට සුදානමින්
    Featured

    ජනපති නිල සංචාරයකට සුදානමින්

    By LFNJuly 10, 2023No Comments1 Min Read182 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජුලි 21 වනදා ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව තිබේ.

    ජනාධිපතිවරයා එහිදි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවී සාකච්ඡා කිරීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

    ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක යන මහත්වරුන් ද ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයට එක්වීමට නියමිත බව සඳහන්ය.

    මෙම සංචාරය තුළ දී ක්ෂේත්‍ර රැසක් සම්බන්ධයෙන් දෙරට අතර ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

    එමෙන්ම ජනාධිපතිධුරයට පත් වීමෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ සංචාරයේ නිරතවන පළමු අවස්ථාව මෙය වීමද විශේෂත්වයකි.

    මේ අතර ඉන්දීය විදේශ ලේකම් විනේ මොහාන් ක්වාත්‍රා මහතා මෙම සතියේ දී මෙරට සංචාරය කිරීමට සැලසුම් කර තිබේ.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරය සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම වෙනුවෙන් විදේශ ලේකම්වරයා දිවයිනට පැමිණෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රජයේ මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති සැප්තැම්බර් පළමු වැනිදා සිට – බිමල්

    August 25, 2025

    එරික් සෝල්හයිම් හිටපු ජනාධිපති රනිල්ට නිදහස ඉල්ලයි

    August 25, 2025

    ගන්දර වෙඩි තැබීමේ වෙඩික්කරු සහ යතුරුපැදිකරු හසුවෙයි

    August 25, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,348 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,279 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,537 Views
    Don't Miss

    රජයේ මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති සැප්තැම්බර් පළමු වැනිදා සිට – බිමල්

    August 25, 20250111 Views

    රජය ක්‍රියාත්මක කරන මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති එලඹෙන සැප්තැම්බර් මාසයේ සිට ආරම්භ කරන බව අමාත්‍ය…

    එරික් සෝල්හයිම් හිටපු ජනාධිපති රනිල්ට නිදහස ඉල්ලයි

    August 25, 2025

    ගන්දර වෙඩි තැබීමේ වෙඩික්කරු සහ යතුරුපැදිකරු හසුවෙයි

    August 25, 2025

    කොළඹ දිසාව භාර DIG උදිත ලියනගේ CID අත්අඩංගුවට

    August 25, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.